කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.
Kopaya Jaya Ganne Mehemayi - කෝපය ජය ගන්නේ මෙහෙමයි
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Leelananda Gamachchi - ලීලානන්ද ගමාච්චි
- - Psychology - මනෝ විද්‍යා
- ISBN: 9789556529098
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 74
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Yatisitha Obe Wismitha Mehekaru - යටිසිත ඔබේ විස්මිත මෙහෙකරු
The Power of Subconscious Mind කෘතියේ සිංහල අනුවර්තනයයි. ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කරගැනී..
Rs. 1,450.00
Yatisitha 2 - යටිසිත 2
සිතීමෙන් සුවය ධනය සහ සතුට අත්කර ගමු Dr. Joseph Murphey විසින් රචිත Think Yourself to health, W..
Rs. 1,500.00
Jeewithaya Dinanne Mehemayi - ජීවිතය දිනන්නේ මෙහෙමයි
Dr . Walter Doyle Staples විසින් රචිත Think Like A Winner කෘතියෙහි පරිවර්තනයයි . ..
Rs. 700.00
Santhapayata Thitha Jeewithayata Setha - සන්තාපයට තිත ජීවිතයට සෙත
ව්‍යාපාර කටයුතු වලදී සහ රැකියාවේදී ඇති වන සන්තාපය වහාම නැති කරගන්නේ කෙසේද ?මුදල් සම්බන්ධ සිත් තැවුල්..
Rs. 680.00
Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I
ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..
Rs. 700.00
Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l
ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..
Rs. 680.00
Maduvitha Athaharinne Mehemayi - මදුවිත අතහරින්නේ මෙහෙමයි
How to Say No to Alcohol ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 250.00
Ura Ganna Lapati Manasa - උරා ගන්නා ළපටි මනස
Maria Montessori විසින් රචිත The Absorbent Mind යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 730.00
Vishishtathwayata Maga - විශිෂ්ටත්වයට මඟ
Robin Sharma විසින් රචිත The Greatness Guide යන කෘතියෙහි සිංහල අනුවර්තනයයි. ..
Rs. 600.00
Obe Daruwata Nawa Lowak - ඔබේ දරුවාට නව ලොවක්
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණි ..
Rs. 350.00
Manasa Puhunu Kireema - මනස පුහුණු කිරීම
සංවර්ධනය මෙමෙ ග්‍රන්ථයේ අරමුණ වේ . ඔබේ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන ,ආත්ම විශ්වාසය දියුණු කරගැනීම ගැන ..
Rs. 480.00
Minis Manase Mahimaya - මිනිස් මනසේ මහිමය
ලෝකයට විමුක්තිය හෝ සහයක් ලැබේනම් හුදෙක්ම දරුවා වෙතින් පමනෙකි . කවර හෙයින්ද යත් , දරුවා ම..
Rs. 500.00
Sarusara Diviyakata Subawadi Salasmak - සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක්
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහ..
Rs. 500.00
Obe Daruwa Gana Oba Datha Yuthu De - ඔබේ දරුවා ගැන ඔබ දත යුතු දේ
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණි ..
Rs. 560.00