තෝමස් කියන්නෙ විිශාල දුම්රිය නැවතුම්පළක හිටිය පුංචිි කෝච්චි එන්ජින් එකක්. එයාට පුංචි රෝද හයකුයි, කොට තරබාරු බොයිලේරුවකුයි, ගෝලාකාර හිසකුයි තිබුණා. තොමස් අනෙක් එන්ජින් වලට නොහික්මුණු විධිහට කතා කරන්න ගිහින් ඉගෙන ගත්ත පාඩම මොකද්ද?
Kuchu Kuchu Thomas - කුචු කුචු තෝමස්
- Publisher: Mama Publishing
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Chandima Kannangara - චන්දිමා කන්නන්ගර
- - Rev. W Awdry
- ISBN: 97895549997028
- Availability: Out Of Print
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20