ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath Kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි. දිල්ලි නගරයේ ඉංජිනේරුවරයෙකු ලෙසින් සේවය කරන විවාහකයෙකු හා දෙදරු පියකු වූ සදානන්ද් සිය රැකියාවේ කාර්යබහුලත්වය මද ඉමහත් ආතතියට හා පීඩනයට ලක්වෙයි.
එම නීරස ජීවිතය අතහැර ප්‍රමෝදය ලැබීමේ අරමුණින් යුතුව ඔහු මහා දවාලේ දෙනෝදාහක් මැද්දේ දිල්ලි නුවර ජනපත් වීදියේ දී යුවතියක වැළඳ ගෙන හාදු දෙයි.ශිෂ්ඨ සමාජයක අපරාදයක් හා බරපතල වරදක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් උඩු යටි කුරු වන ඔහුගේ කතාව ” වීදි හාදුව” කෘතියෙන් එලි දැක්වේ.
Weedi Haduwa - වීදි හාදුව
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- ISBN: 9789556770005
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sabeeba - සබීබා
ඉරාකයේ හිටපු ජනාධිපතිස් අදාම් හුසේන් ලියු මුල්ම නවකතාව වන සබීබා,ඇමෙරිකානු ආක්රමනයකට එරෙහිව එකාවන්ව ..
Rs. 400.00
Daiwaye Asipatha - දෛවයේ අසිපත
බුද්ධිමය ප්‍රාඥයා මර්ලින් පැවසුයේ කිනිහිරට සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනත්තා මුළු..
Rs. 450.00
Gini Sulage Sirakari - ගිනි සුළඟේ සිරකාරි
බෝපාල්හි යුනියන් කාබයිඩ් කම්හලේ විෂ වායු කාන්දුවට ගොදුරු වූ ලක්ෂ ගණනක ඉන්දියානුවන් අතර වූ තරුණ බිරිඳ..
Rs. 400.00
Nil Anda Athirilla - නිල් ඇඳ ඇතිරිල්ල
1999 වසරේ යුරේශියා සම්මානය දිනූ ඉංග්‍රීසි නවකතාවේ සිංහල පරිවර්තනයයි. මියගිය සිය සොයුරියගේ දිනක් වයසැ..
Rs. 375.00
Dupathaka Hudekalawa - දූපතක හුදෙකලාව
ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමග ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය.අනෙක්..
Rs. 500.00
Yawes Lu Minisa - යවෙස් ලූ මිනිසා
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් විසි කළේය.අතොස් හා රාවුලු එම බන්දේසිය අහ..
Rs. 890.00
Amathaka Wu Deshaya - අමතක වූ දේශය
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Rs. 550.00
Luthawe Umathu Raja - ලූතාවේ උමතු රජ
Edgar Rice Burroughs ගේ “The Mad King” කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Wiyagra Dadayama - ව්යාඝ්ර දඩයම
Edgar Rice Burroughs ගේ “The Eternal Lover” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Sinha Minisa - සිංහ මිනිසා
Edgar Rice Burroughs ගේ “The Lad and The Lion”කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Jeewithaye Pelagesma - ජීවිතයේ පෙළගැස්ම
‘ද තර්ඞ් අයි’ ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී.ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ ..
Rs. 1,200.00
Lasawen Aa Waidyawaraya - ලාසාවෙන් ආ වෛද්‍යවරයා
ටී. ලොබ්සාං රම්පා ලියූ පළමු කෘතිය ‘ද තර්ඩ් අයි’ (තෙවෙනි ඇස ලොව මහත්) ආන්දෝලනයක් ඇති කළ කෘතියක් වූයේය..
Rs. 1,200.00
Kon Kala Doni - කොන් කළ දෝණි
වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි...
Rs. 850.00
Makulu Dale Yuwathi - මකුළු දැලේ යුවති
1999 වසරේ යුරේශියා සම්මානය දිනූ ඉංග්‍රීසි නවකතාවේ සිංහල පරිවර්තනයයි. මියගිය සිය සොයුරියගේ දිනක් වයසැ..
Rs. 400.00
Imamge Diyaniya - ඉමාම්ගේ දියණිය
දැඩි හිරු රැසින් පීඩා විඳිමින් පළතුරු නෙළූ ආසියාට තද පිපාසයක් දැනුණි. ඇය අසල තිබූ ළිඳකින් දිය පොදක..
Rs. 600.00