Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
ප්‍රවීන මාධ්‍යවේදීක් , තිර රචකයෙක්, වේදිකා සිනමා හා රුපවාහිනී නළුවෙක් ද වන කුමාර සිරිවර්ධන සම්මානනීය පරිවර්තකයෙක් සහ නවකතාකරුවෙක් ද වෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයද, දිනා ඇති කුමාර සිරිවර්ධන මේ වනවිට 'දැනමුතු' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාද වෙයි. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති රැසක් පරිවර්තනය කර ඇත.
Nothra Damaye Kuda - නොත්‍ර දාමයේ කුදා
“ඇත්තටම ආදරය කරන අයට පෙරළා වෛර කරන්න බැහැ.”නොත්‍රදාමයේ කොත කඩා වැටුනත් සීනු හඬ කලකට නැවතුනත් ක්ව..
Rs. 875.00
Parwatha Maligawe Abirahasa - පර්වත මාලිගාවේ අබිරහස
එක් මැදියම් රැයක පාළුවට ගිය පර්වත මාලිගයෙන් නිකුත්වන ආලෝකයකි.එම ආලෝකය කුමක් ද? අබිරහස විසදන්නට පීටර්..
Rs. 450.00
Punarbawa Gaweshana - පුනර්භව ගවේෂණ
Dr. C Rama Swamy විසින් රචිත Research on Reincarnation and Survival of Soul කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 400.00
Purawara Andaraya - පුරවර අන්දරය
එය යහපත් කාලයක් මෙන්ම අයහපත් කාලයක්ද වුයේය.එය ප්‍රඥවට නිසි තැන ලැබුණු එහෙත් ප්‍රඥ හීන කාලයක්ද වුයේ..
Rs. 600.00
Rahas Kande Wikramaya - රහස් කන්දේ වික්‍රමය
ලෝක ප්‍රකට ගුවන් නියමුවෝ වූ අර්නෝල්ඩ් යුවළ අප්‍රිකාවෙ දී අතුරුදහන් වූහ.මයික්,ජැක්,නෝරා සහ පෙගී තම මව..
Rs. 590.00
Rama Chandra Thrithwaya - රාමචන්ද්‍ර ත්‍රිත්වය
වසර පන්දහස් පන්සියයක ට ඉහත...විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම..ඔහුට එ..
Rs. 5,400.00
Rampage Kathawa - රම්පාගේ කතාව
ටී. ලොබ්සාං රම්පා ගේ ‘තෙවෙනි ඇස’ සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනය..
Rs. 1,200.00
Sabeeba - සබීබා
ඉරාකයේ හිටපු ජනාධිපතිස් අදාම් හුසේන් ලියු මුල්ම නවකතාව වන සබීබා,ඇමෙරිකානු ආක්‍රමනයකට එරෙහිව එකාවන්ව ..
Rs. 400.00
Safari Vikramaya - සෆාරි වික්‍රමය
අප්‍රිකානු සිංහයාගේ ප්‍රියතම ආහාරය කුමක් විය හැකිද ?ඒ කුහුබු - වලසා හෙවත් බිම් ඌරා යැයි ඔබ දන සිටියා..
Rs. 750.00
Safari Wikramaya - සෆාරි වික්‍රමය
'සෆාරි වික්‍රමය' යනුවෙන් මේ ඔබ අතට පත්ව තිබෙන්නේ විලාඩ් ප්‍රයිස් ගේ මනස් පුතුන් වූ හල් - රොජර් හන්ට්..
Rs. 750.00
Sambhawaya - සම්භවය
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්..
Rs. 2,900.00
Samuduru Sanharaya - සමුදුරු සංහාරය
සමුදුරු සංහාරය යනුවෙන් සිංහල පරිවර්තනයට ලක් කර ඇත්තේ සමුදුර හරහා යෙදුනු වීර චාරිකාවක් පිළිබද ම..
Rs. 650.00
Sangawunu Sankethaya - සැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මි..
Rs. 3,200.00
Sasankara - සසංකාර
වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙ..
Rs. 1,400.00