Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
ප්‍රවීන මාධ්යවේදීක් , තිර රචකයෙක්, වේදිකා සිනමා හා රුපවාහිනී නළුවෙක් ද වන කුමාර සිරිවර්ධන සම්මානනීය පරිවර්තකයෙක් සහ නවකතාකරුවෙක් ද වෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයද, දිනා ඇති කුමාර සිරිවර්ධන මේ වනවිට 'දැනමුතු' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාද වෙයි. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති රැසක් පරිවර්තනය කර ඇත.
Sathange Salakuna - සාතන්ගේ සලකුණ
David Seltzer විසින් රචිත The Omen අද්භූත නවකතාවේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Sathuru Kodewwe Wikramaya - සතුරු කොදෙව්වේ වික්‍රමය
ළමයින් සිවු දෙනෙකු මුහුදේ විනෝදයට යාත්‍රා කරන්නේ ආසන්නයේ ඇති දූපතකට ගොස් රැයක් ගත කරන අපේක්ෂාවෙනි.මු..
Rs. 450.00
Sayuri - සයුරි
සමහර විට ඔබ හා මා නිහඬ කුටියක හිඳගෙන මිදුල දෙස බලාගෙන කොළ තේ බඳුන් තොල ගාමින් ඊට බොහෝ කලකට පෙර සිදු ..
Rs. 650.00
Shane - ෂේන්
ඔහු කවුරුන්දැයි කිසිවකු දැන සිටියේ නැත.1889 ග්‍රීෂ්මයේදී 'වයෝමින්ග්' ප්‍රදේශයට පැමිණි ඔහු අපේ ගොවිපො..
Rs. 650.00
Shiva - ශිව
ශිව ති‍්‍රත්වය ශිව! මහා දෙවියාය. දෙවියන්ගේ දෙවියාය. නපුරේ අයහපතේ හා දුෂ්ට බලවේගයන්හි විනාශකයා ය. ..
Rs. 3,200.00
Sinha Minisa - සිංහ මිනිසා
Edgar Rice Burroughs ගේ “The Lad and The Lion”කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 300.00
Tali Ho Bangalawe Abirahasa - ටැලි හෝ බංගලාවේ අබිරහස
ටැලි හෝ බංගලාවේ පදිංචිකරුවෝ අතුරුදන් වූහ.ඒ සමගම ආරංචි වූයේ කෞතුකාගාරයක තිබූ මිල කළ නොහැකි තරම් වටිනා..
Rs. 450.00
Thewana Asa - තෙවන ඇස
මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා විසින් රචිත The Third Eye පොතේ සිංහල පරිවර්තන..
Rs. 1,200.00
Unmanthakayage Samawa - උන්මන්තකයාගේ සමාව
Robert Michael Ballantyne විසින් රචිත The Madman and The Pirate කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 250.00
Unmaththakayage Maligaye Wikramaya - උන්මත්තකයාගේ මාලිගයේ වික්‍රමය
කඳු මුදුනේ වූ ඉපැරණි පාළු මාලිගාව තැනුවේ කවුරුන්ද?එහි කිසිවකු වෙසෙන්නේ නැත්නම් මැදියම් රැයේ කුලුන මත..
Rs. 420.00