Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
ප්‍රවීන මාධ්‍යවේදීක් , තිර රචකයෙක්, වේදිකා සිනමා හා රුපවාහිනී නළුවෙක් ද වන කුමාර සිරිවර්ධන සම්මානනීය පරිවර්තකයෙක් සහ නවකතාකරුවෙක් ද වෙයි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය, මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයද, දිනා ඇති කුමාර සිරිවර්ධන මේ වනවිට 'දැනමුතු' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාද වෙයි. ලෝක සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති රැසක් පරිවර්තනය කර ඇත.
Weedi Haduwa - වීදි හාදුව
ඉන්දියානු ලේඛක අකිලේශ්වර් ජා ගේ “The Janpath Kiss” නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි. දිල්ලි නගරයේ ඉංජ..
Rs. 400.00
Wiyagra Dadayama - ව්‍යාඝ්‍ර දඩයම
Edgar Rice Burroughs ගේ “The Eternal Lover” කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 350.00
Yapa Patune Sita Kolambata Paa Gamanak - යාපා පටුනේ සිට කොළඹට පාගමනක්
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධ..
Rs. 620.00
Yawes Lu Minisa - යවෙස් ලූ මිනිසා
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් විසි කළේය.අතොස් හා රාවුලු එම බන්දේසිය අහ..
Rs. 890.00