මට නොතේරුණා නෙමෙයි, ලොකු මැණිකේ පිටතින් නොපෙන්නුවට දොස්තර මහත්තයට ආදරෙන් උන්නේ.. ඒත් ඉතින් කොහොම කියන්ටද ? ඒ මනුස්සයා කසාද බැඳපු කෙනෙක්. . අනික අපේ පැලැන්තියට නොගැලපෙන කෙනෙක්. ආලවන්තකම යටි හිතේම තියාගෙන ඉන්ට තමා වෙන්නේ. ඒ මනුස්සයා නොමැරුණා නම් ..
Kumarihami - කුමාරිහාමි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- ISBN: 9789555739627
- Availability: Out Of Stock
-
Rs. 1,190.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kumarihami 2- කුමාරිහාමි 2
'මොල්ලිගොඩ ..''මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය. ' දේවයන් වහන්ස..''රජතුමා උස් හඬින් සිනාසුණේ අරමු..
Rs. 500.00
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී..
Rs. 450.00
Kiri Maduwal - කිරි මදුවැල්
”මා දිහා පුදුම වෙලා වගේ බලා ඉන්නෙ... මං කියපු දේ ඇහුනෙ නැද්ද?” ”මොකක්ද ඔයා ඇහුවෙ?” ධන්වන්තරී ඇසුවේ බ..
Rs. 475.00
Matama Ahimi Mama - මටම අහිමි මම
”ආදරේ ඇවිත් හදවතේ දොරට තට්ටු කරන කොට ඔය කියන සීමාවන් මතක් වෙන්නෙ නෑ මිත‍්‍රයා. අන්ධයෙකුට මලක් දී..
Rs. 575.00
Tharuwakata Pem Kalemi 2 - තරුවකට පෙම් කළෙමි 2
කලකට පෙර ”රිවිර ඉරිදා සංග‍්‍රහය” පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවක දෙවන කොටස...
Rs. 450.00
Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය ම..
Rs. 970.00
Matama Ahimi Mama 3 - මටම අහිමි මම 3
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ අවසන් කොටසයි. මෙ..
Rs. 950.00
Ithin Ayubowan - ඉතින් ආයුබෝවන්
''අනේ දෙවියනේ....''අහස දෙසට දෑත් දිගු කරමින් මම ආයාචනා කළෙමි.''මගේ අසරණ දරුවාට සත්‍යය වැටහේවා.කිසිදු..
Rs. 1,500.00