''උඹ කටයුතු කරන හැටි කමකට නැහැ.කෙල්ලේ! උඹත් දැන් බුම්මාගෙන ඉන්ඩ පුරුදු වෙලා ද? ඕනෑ නම් උඹට උපවාසය කරන්ඩ අයිතිවාසිකම තියෙනවා.ඒ වුණාට අපව බඩගින්නේ තියන්න අයිතිවාසිකමක් උඹට නැහැ.උඹ දැන් උයන ඒවා බල්ලෙකුටවත් කන්ඩ බැහැ''යි නබින්කාලි කමලාට තරවටු කලාය.
Kunatuwa - කුණාටුව
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rabindranath Tagore - රබින්ද්‍රනාත් තාගෝර්
- - Piyadasa Nishshanka - පියදාස නිශ්ශංක
- ISBN: 9789552796453
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65