''අද දෙසැම්බර් 22 වන දින.අපි සියලු දෙනාම සෙටොනොස්කි චතුරශ්‍රයට ගෙන යන ලදිමු.එහිදී අපට මරණ දණ්ඩනය ඇතුළත් නිවේදනය කියවා කුරුසිය සිඹින්නට දී මිනී ඇඳුම් අන්දවන ලදී.අනතුරුව වෙඩි තැබීම පිණිස වරකට තුන් දෙනා බැගින් වැට ඉදිරියට ගෙන ගොස්,ඒ සඳහා විශේෂයෙන් ඉදිකළ වේදිකාවකට නංවා කණුවලට තබා බඳින ලදිමු.මා සිටියේ හයවැනියාටය.වෙඩි තබන ලද්දේ වරකට තුන් දෙනෙකුට බැවින් මා දෙවන වාරයට අසුවිය.මට ජීවත්වීමට තව මිනිත්තු ස්වල්පයකට වඩා නැත.ඒ මොහොතේ දී මම අයියා ගැන සිහි කළෙමි.මා සමග පෙළ ගස්වා සිටි පෙලස්විච් සහ චුරෝ වැළඳගෙන සමුගැනීමට මට යන්තම් අවකාශ ලැබිණ.අන්තිම මොහොතේ වෙඩි තැබීම නතර කරන ලෙස දන්වමින් හොරණෑව පිඹින ලදී.කණුවලට තබා බඳින ලද තුන්දෙනා ලිහා ආපසු ගෙනෙන ලදහ.අනතුරුව රජතුමා විසින් අපට අභය දානය දුන් බව සඳහන් ප්‍රකාශය අපට ඇසෙන ලෙස කියවන ලදී''
Aparadhaya Saha Danduwama Veluma 2 - අපරාධය සහ දඬුවම වෙළුම 2
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Fyodor Dostoyevsky - පියෝදර් දොස්තයෙව්ස්කි
- - Russian Translations - රුසියානු පරිවර්තන
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789555591067
- Availability: Available
-
Rs. 2,200.00
- KBOOKS Cashback Rewards: 190
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Aparadhaya Saha Danduwama Veluma 1 - අපරාධය සහ දඬුවම වෙළුම 1
රැස්කොල්නොකෝව්ගෙ මානසික කැළඹීම සහ ඔහු වෙසෙන පරිසරය ඉතා හොඳින් නිරූපණය කරන කතුවරයා පැහැදිලි චිත්ත රූප..
Rs. 2,200.00
Dubrovsky - දුබ්රොව්ස්කි
රුසියානු මහා කිව් ඇලෙක්සාන්දර් සෙර්ගේයෙවිච් පුෂ්කින් රුසියානු පමණක් නොව මුළු මහත් ජගත් සාහිත්‍යයේ ආඩ..
Rs. 420.00
Amaraneeya Minisa - අමරණීය මිනිසා
ඒ වකවානුවේ මොස්කව්හි ලංකාවේ තානාපති කාර්යාල දෙකක් පැවතීයේය.එහි තානාපතිවරු දෙදෙනෙකු ද සිටියෝය.ඉන් එක්..
Rs. 220.00
Anarhayi Sundara Katha Saha Thawath Ketikatha - අනර්හායි සුන්දර කත සහ තවත් කෙටිකතා
චින්ගීස් අයිත්මාතව් 1928 දෙසැම්බර් 12 වනදා සෝවියට් කිර්ගීසියාවේ ෂෙකරින් ගම්මානයේ දී උපත ලද්දේය. එහි ..
Rs. 300.00
Hathalis Ekwanna - හතළිස් එකවැන්නා
බොරිස් ලැවරෙන්යෝ 1891 ජුනි 17 වන දින රුසියාවේ කේසන් හිදී සාහිත්‍යයට ලැදි පවුලක උපන් අයෙකි. මොස්කව් ව..
Rs. 280.00
Thoragath Keti Nawakatha - තෝරාගත් කෙටි නවකතා
ඉවාන් තුර්ගේනෙව් ගේ නිර්මාණ සාහිත්‍ය රුසියානු නවකතා කලාවේ එක උච්ච ස්ථානයකි. රුසියානු ජීවිතයේ යථාර්තව..
Rs. 350.00
Belkinge Katha - බේල්කින්ගේ කතා
ඇලෙක්සාන්දර් පුෂ්කින් ශ්‍රේෂ්ඨ රුසියන් ගත්කරුවෙකි. නව රුසියානු සාහිත්‍යයේ නිර්මාතෘවරයාය. පුෂ්කින් අන..
Rs. 500.00
Guru Geethaya - ගුරු ගීතය
එසේ වුණද ඇද අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අදි..
Rs. 190.00
Saba Minisekuge Kathawak - සැබෑ මිනිසෙකුගේ කතාවක්
1941 ජූනි 22 දා සෝවියට් ජනතාව වන අපට කිසි දිනෙකත් අමතක නොවේ. ඉතා නවීන අවිවලින් සන්නද්ධ ඩිවිෂන් 230 ය..
Rs. 1,100.00
Amma - අම්මා
රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ල..
Rs. 1,500.00