'ළමා විය' රුසියන් මහා ගත්කරු මැක්සිම් ගෝර්කිගේ (1868 - 1936) ජීවන චරිතය සැකෙවින් දැක්වෙන කතා තුනක පළමු වැන්නයි.සාර්ගේ අත්තනෝමතික පාලනය යටතේ පැවති රුසියාව අලෝෂා සෙෂ්කොව් හෙවත් මැක්සිම් ගෝර්කි අගනා ලෙස විස්තර කරයි. සිත් ගන්නා නමුදු අසීරු ජීවිතයට මෙම ගත්කරුවාට මග පෙන් වූවන් ගැන ඔහු මතක් කරන්නේ අති මහත් ආදරයකිනි.
Lamaviya - ළමාවිය
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්රිගු
- - Maxim Gorky - මක්සිම් ගෝර්කි
- ISBN: 9789555910491
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 25