"හොරකෑමත් කොල්ලකෑමත් පදනම් නොවිච්චි ශිෂ්ඨාචාරයක් ලෝකයේ නැති බව ඉතිහාසය අපිට උගන්වනවා. හොරකමත් කොල්ලකෑමත් නොතිබුණා නම් අද ඇමෙරිකාව කොහොම තියෙයිද? එංගලන්තය කොහොමට හිටීද? ප්‍රංශය? ජර්මනිය? ජපානය? බටහිර ලෝකයම සංවර්ධනය වුණේ හොරකෑමත් කොල්ලකෑමත් හින්දා. සමාජවාදී මිථ්‍යාදෘෂ්ටික බණට අපි අහුවෙන්ට නරකයි. රටකින් හොරකමයි කොල්ලකෑමයි පන්නා දමනවා කියන්නෙ, ඒ රටේ සංවර්ධනය කඩාකප්පල් කරනවා කියන එකයි."
Kurusaye Lu Yakshaya - කුරුසයේ ලූ යක්ෂයා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Ngugi Wa Thiong'o - න්ගුගි වා තියොන්ගෝ
- - Books to read in Quarantine
- ISBN: 9789558033335
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50