මම හැඬුම් නතර කොට මේසය දෙපයින් අතාරින්නට හැදුවෙමි . ඒත් මා දුටුවේ තාමරසීවය. ඈ මගේ ඇඳ යටය. ඇඳ යටින් යන්තම් හිස එළියට දමා මුව අතින් වසාගෙන ඈ හඬයි. ඈ ලොකු ළමයෙකු වූයේ පහුගිය සතියේය.
Kusum - කුසුම්
- Publisher: Silika Publication - සිලිකා ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manori Silika Wickramaarachchi - මනෝරි සිලිකා වික්රමආරච්චි
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789551602369
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60