“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ලැබ මෙම සංයුක්ත තැටියට ඇතුළත් කර ඇත.
2015 රාජ්‍ය සංගීත උළෙලේදී, “වසරේ ප්‍රශස්තතම ළමා ගීත සංයුක්ත තැටිය” ට හිමි රාජ්‍ය සම්මානය “ළමා ගී අමා” සංයුක්ත තැටියට හිමි විය.
මෙහි එන ගීත 5 ක් ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් ද, අනෙකුත් ගීත ආනන්ද වීරසිරි, ලක්ෂ්මන් විජේසේකර, සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්න, රුවන් එස්. ජයසේන, විශාරද ඉරංගා සමින්දනී වීරක්කොඩි, විශාරද උදය පුෂ්පකුමාර, විශාරද සරත් පීරිස්, විශාරද පුබුදු නුවන්තී හේවගේ, තුසිත ඉඩමේගෙදර යන ප්‍රවීණ සංගීතඥයින් විසින් ද තනු නිර්මාණය කර සංගීත අධ්‍යක්ෂණය කර ඇත.
ප්‍රවීණ වාද්‍ය වෘන්දයක් මගින් සංගීතය සපයා ඇති අතර, ගායනය චින්තනී සෙනෙවිරත්න, ටෙහාරා කනක්කහේවගේ, තිසුරි විලගෙදර, දිනූෂ රාජපක්ෂ, ගිනුලි වොනාරා, දිනුලි මෙන්ඩිස්, නෙත්මි අංජලී ද සිල්වා, සුනෙර දුල්නක හේවගේ, විදුන් විලගෙදර, විමුක්තා අධිකාරී, දිමෙත්‍රො ජයසූරිය, සනුදි යාපා, විනුල් යාපා සහ මහේන් කනක්කහේවගේ නම් වූ කුසලතා පූර්ණ දූ දරුවන් 14 දෙනා විසිනි.
සම්මාන ලාභී නාද ශික්ෂණ ශිල්පී, දයානන්ද පෙරේරා මහතාගේ ශබ්දාගාරයේ උසස් තාක්ෂණික උපකරණ මගින් පටිගත කිරීම් සිදුකර ඇති අතර, නවීන තාක්ෂණික ක්‍රමවේදයන් අනුව ඉහළ ම ප්‍රමිතියකින් යුතුව සියලුම සංයුක්ත තැටි නිෂ්පාදනය කෙරුණේ, පෙන්ගුවින් ඉන්ඩස්ට්‍රීස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් වෙතිනි.
Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - සිංහල ළමා ගීත
- ISBN: 9790900648006
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lama Gee Ama - ළමා ගී අමා
ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අම..
Rs. 425.00
Sindu Kiyana Mal - සිංදු කියන මල්
සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..
Rs. 275.00
Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට
නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..
Rs. 250.00
Amba Habayak - අඹ හබයක්
දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”“...
Rs. 350.00
Lama Geetha - ළමා ගීත
උපන් දිනේ තෑග්ගකට අම්මා ගෙනා බෝනික්කා කෑලි කෑලි කෑලි වලට පුංචි මල්ලි කඩා දමලා බෝ..
Rs. 120.00