ඕනෑම වයසක දූ පුතුන්ට රස විඳිය හැකි අගනා ළමා ගීත 14 ක් මෙම කෘතියට ඇතුළත් ය. මෙම ග්‍රන්ථය, අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක අග්‍රප්‍රඋම/2/10251 දරන බලපත්‍රය යටතේ පාසල් පුස්තකාල පොතක් ලෙස අනුමත කර ඇත.
සෑම ගීතයක් වෙනුවෙන් ම එහි අර්ථයට ගැළපෙන පරිදි ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ආචාර්ය ජයසිරි සේමගේ සූරීන් විසින් අඳින ලද සිතුවමක් මගින් කෘතිය අලංකාර වේ.
ආචාර්ය රෝහණ වීරසිංහයන් ප්‍රමුඛව, ආනන්ද වීරසිරි, ලක්ෂ්මන් විජේසේකර, සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්න, රුවන් එස්. ජයසේන, විශාරද ඉරංගා සමින්දනී වීරක්කොඩි, විශාරද උදය පුෂ්පකුමාර, විශාරද සරත් පීරිස්, විශාරද පුබුදු නුවන්තී හේවගේ, තුසිත ඉඩමේගෙදර යන ප්‍රවීණ සංගීතඥයින් දස දෙනෙක් විසින් ගී තනු නිර්මාණය කර ඇත.
මෙම කෘතියෙහි සෑම ගීතයකට ම අදාළ ස්වර ප්‍රස්තාර ද ඇතුළත් කොට ඇති හෙයින්, සංගීත විෂය හදාරන සහ එයට ඇලුම් කරන දරුවන්ට ප්‍රායෝගිකව මෙම ගීත ගායනය කොට හෝ වාදනය කොට රසවිඳිමින් ම පුහුණු විය හැකි ය.
Lama Gee Ama - ළමා ගී අමා
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- - සිංහල ළමා ගීත
- ISBN: 9790900648006
- Availability: Out Of Stock
-
Rs. 425.00
- KBOOKS Cashback Rewards: 43
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lama Gee Ama CD - ළමා ගී අමා සංයුක්ත තැටිය
“ළමා ගී අමා” කෘතියෙහි සඳහන් ගීත 14 ම තනු නිර්මාණය කර, කුඩා දරු දැරියන් 14 දෙනෙකු විසින් ගායනය කරනු ල..
Rs. 400.00
Sindu Kiyana Mal - සිංදු කියන මල්
සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.ඔන්න ඉස්කෝල..
Rs. 275.00
Igillenna Asayi Mata - ඉගිල්ලෙන්න ආසයි මට
නිල් කඳුරැල්ල මැදින් - සුදු අරුණැල්ල අරන් වඩිනවා හිරු දෙවියෝ - අවුරුදු සතුට බෙදන් කලබල නගරේ ඉඳන් - ස..
Rs. 250.00
Amba Habayak - අඹ හබයක්
දූලා පුතාලා හරිම කැමතියිනේ කතන්දර අහන්න....මෙන්න ඔයාලට අලුත් කතාන්දර පොතක්.... පොතේ නම, “අඹ හබයක්”“...
Rs. 350.00
Lama Geetha - ළමා ගීත
උපන් දිනේ තෑග්ගකට අම්මා ගෙනා බෝනික්කා කෑලි කෑලි කෑලි වලට පුංචි මල්ලි කඩා දමලා බෝ..
Rs. 120.00