Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.
එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්‍ෂිතවය. එහෙත්, ඇය සිය සැබෑ ආදරය හද තුළ ස`ගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොංකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරිය වීමට ඇයට අවස්ථාව උදාවන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන නම් වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැුසකට මුහුණ දීමට සිදුවේ. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සම`ග ගැටෙන ජේන් සියල්ල උපේක්‍ෂාවෙන් වි`ද දරා ගන්නීය. මිථ්‍යා විශ්වාස මත එල්බ ගත් ඒ ජන සමාජයේ ඇතැම් චරිත හැසිරෙන අන්දම මේ කතාවෙන් අපූරුවට නිරූපණය කෙරේ. එවන් අවස්ථාවන්හි දී ජේන්ට සිය ආදරය ගැන ද සැක සංකා මතුවේ. එහෙත්, ඇය සියලූ අභියෝගවලට ධෛර්යවත්ව මුහුණ දී ජීවිතය ජය ගන්නීය.
Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Victoria Holt - වික්ටෝරියා හෝල්ට්
- - Semali Kallapatha - සේපාලි කැල්ලපත
- ISBN: 9789556971970
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ
Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,850.00
Monara Pile Shapaya - මොනර පිලේ ශාපය
Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..
Rs. 2,900.00
Samanala Sinhaya - සමනළ සිංහයා
"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..
Rs. 200.00
Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ
Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 200.00
Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල
තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක්..
Rs. 900.00
Sarage Geththama - සාරාගේ ගෙත්තම
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 1,580.00
Sarpa Ugula - සර්ප උගුල
ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..
Rs. 975.00
Sandamala - සඳමල
"හිරෝෂිමා වෙත හෙළූ න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයට හවුල් වූ ඇමෙරිකානු විද්‍යාඥයෙකුට පසුකලෙක හමුවූ රූමත් ජ..
Rs. 450.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Mayurage Abimana - මයුරාගේ අබිමන
නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ එතන නරක නපුර අදහස් හිතට එන තැනක් ඈ පැහැදිලි කළේ එසේය ඒ ගොල්ලෝ එ..
Rs. 1,680.00
Kalu Opal Muduwa - කළු ඕපල් මුදුව
Victoria Holt විසින් රචිත The Black Opal කෘතියේ සිංහල පරිවර්තනය. මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී..
Rs. 2,100.00
Melin Madure Palikawa - මෙලින් මැදුරේ පාලිකාව
තමන්ටම කියා ජීවන මාර්ගයක් නොමැති කුලකාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත..
Rs. 1,350.00
Scarlet - ස්කාලට්
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  ..
Rs. 975.00
Cress - ක්‍රෙස්
"චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..
Rs. 1,250.00
Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 700.00
Divi Pimma - දිවි පිම්ම
Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල
Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.පිටු 568 යි -***************..
Rs. 950.00
Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය
Victoria Holt විසින් රචිත The King of The Castle කෘතියේ සිංහල පරිවර්තනය.‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබ..
Rs. 1,750.00
Dadayakkarayage Horawa - දඩයක්කාරයාගේ හෝරාව
සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්ව..
Rs. 1,350.00
Judas Haduwa - ජුදාස් හාදුව
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කල පිප..
Rs. 2,250.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00