ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප්රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයත් අදට ද වලංගු වේ.ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකිද යන්න විමසීමේ දී එය වැදගත් වේ.
Leela - ලීලා
- Publisher: Sarasa Publishers - සරස ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Martin Wickramasinghe - මාර්ටින් වික්‍රමසිංහ
- ISBN: 9789550201303
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40