ප්‍රීතිමත් නගරයක්
( හෙවණැල්ල වී පවතිමි - ලියනගේ අමරකීර්ති - 68 පිට )
සකියනි සොයාගත්තෙමි
ප්‍රීතියෙන් ඉන්නට
එකම හදවතක්
නොබිඳෙන නගරයක්
ධනාත්මක දේශන
කටපාඩමින් දැන මෙන්
ආදර උපදේශ
චක්කරේ මෙන් පාඩම්
කවුරුත් සිනාසෙන
සිතක් නොරිදෙන නගරයක්
හදක් නොබිඳෙන නගරයක්
කලක් මම විසුවෙමි එහි
සිනා විතරක් ඇති
සඳක් වැනි මුහුණකි එය
එහෙත් එහි ඇත එක දෙයක්
මගෙ හද බිඳින කරුණක්
නොලියවෙයි ඒ නගරේ
කිසිම කවියක්,කතාවක් හෝ නළුවක්
එය ප්‍රීතිමක් නගරයක්
ගැඹුරුම ශෝකයක්
හද ගැබ දරාගත්
Hewanella Vee Pawathimi - හෙවණැල්ල වී පවතිමි
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546930
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Alu Pahathi Aranchi - අළු පැහැති ආරංචි
2018 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.අර මිහිරි සීනු නාදයෙන් පසුව ලියනගේ අ..
Rs. 350.00
Tharuna Nawakathakaruweku Wetha - තරුණ නවකතාකරුවෙකු වෙත
ශ්‍රාස්ත්‍රීය ප්රවේශයකට වඩා ප්‍රබන්ධ කතා නිර්මාණකාරයෙකුට හෘදයාංගම විදිහට අමතන - නිර්මාණක ආවේශය සපය..
Rs. 450.00
Manawa Bhakthiya Saha Siththara - මානව භක්තිය හා සිත්තරා
1990 දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් රචිත ඔහුගේ ප්‍රථම කෘතිය. ..
Rs. 50.00
Maha Purushayekuta Birindakwa - මහා පුරුෂයෙකුට බිරිඳක්ව
සොෆියා ආන්ද්‍රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි ලියෝ ටෝල්..
Rs. 1,950.00
Ketikatha Kalawa - කෙටිකතා කලාව
The Art of Short Story: A Theoretical and Comparative Study.පරිච්ඡේද- පූර්විකා 1. පරිච්ඡේදය: සිංහල ..
Rs. 880.00
Vila Saha Mala - විල සහ මල
‘‘නොනැවතී ජනේලයෙන් බලා සිටින උදයංග දවසක් විලේ රහස අල්ලා ගත්තා. මංඤොක්කා දළුලන සැටිත් ඔහු දැක්කා. ..
Rs. 180.00
Gedarawata Sithiyama - ගෙදර'වට සිතියම
තමා ගොඩ නගන ප්රබන්ධමය ලෝකයට රසිකයා කැඳවා ඔහුට හෝ ඇයට නොයෙකුත් අනු - ධ්වනි ආනන්ද සපයන අතර කම්පනී..
Rs. 450.00
Duwana Wattiya Saha Hinawena Tikira – දුවන වට්ටියා සහ හිනාවෙන ටිකිරා
මෙය ලියනගේ අමරකීර්ති ගේ නමවන කෙටිකතා සංග්‍රහය ය.කෙටිකතා දහයකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහය තුළ කතු..
Rs. 850.00
Lal Wijenayaka Jiwithaya Ha Deshapalanaya - ලාල් විජේනායක ජීවිතය හා දේශපාලනය
ප්‍රකට දේශපාලන ක්‍රියාධරයෙකු සේම මහජන බුද්ධිමතෙකු වන ලාල් විජේනායක වෘත්තියෙන් අධිනීතිඥවරයෙකි.මෙම කෘත..
Rs. 1,000.00
Vishwavidyala Yanu Kumakda - විශ්වවිද්‍යාලය යනු කුමක්ද
විශ්වවිද්‍යාලය යනු කුමක් වීද, කුමක්ද කුමක් විය යුතුද යන ප්‍රශ්න මේ පොතෙන් අසනු ලබන්නේ උසස් අධ්‍යාපනය..
Rs. 1,500.00