මානවකේන්ද්‍රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප්රගතියෙහි අඳුරු ප්‍රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප්‍රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළිබඳ අවංක ආපසු හැරීමක් අවශ්‍ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතූහල ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත්රයක බරපතළ ක්‍රියාවක නියැළිය හැකිද?
ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි: “අත්‍යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග්‍රේ සමඟ එකඟ නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිතන්නට උනන්දු කෙරෙනු ඇත.”
*
'පිදුරු බල්ලෝ' කෘතිය ආචාර ධර්ම සහ දේශපාලනය වෙත ඩාවින්වාදය යොදාගන්නට දරන ලද ප්රයත්නයකියි ඇතැම් පාඨකයන් දැක තිබේ. එහෙත්, මනුෂ්‍ය සත්ත්වයා පිළිබඳ අවසන් විස්තරය නව ඩාවින්වාදී ගතානුගතික ලබ්ධිය තුළ ඇතැයි මෙම කෘතියෙහි කිසිම තැනක නොකියවේ. ඒ වෙනුවට මෙම කෘතිය කරන්නේ පවතින මානවවාදී ලෝක දෘෂ්ටිය බිඳින්නට ඩාවින්වාදය උපක්රමිකව යොදා ගැනීමය. මානවවාදීන් ඩාවින්වාදය වෙත හැරෙන්නේ ප්‍රගතිය පිළිබඳ තමන්ගේ සෙලවෙන විශ්වාසයට ආධාර කරන්නටය. එහෙත්, ඩාවින් හෙළිදරව් කළ ලෝකයෙහි ප්‍රගතිය කියා කිසිවක් නැත. සැබැවින්ම ස්වභාවිකවාදී ලෝක දෘෂ්ටියක් ලෞකික අපේක්ෂාවකට කිසිම ඉඩක් තබන්නේ නැත.
Piduru Ballo - පිදුරු බල්ලෝ
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Liyanage Amarakeerthi - ලියනගේ අමරකීර්ති
- - Psychology - මනෝ විද්‍යා
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - John Gray - ජෝන් ග්‍රේ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789555087698
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ape Pawula Prithimath - අපේ පවුල ප්‍රීතිමත්
ඇත්තටම අපට උවටැන් කිරීමට අවශ්‍ය නැ .අපේ කටයුතු අපිටම කරගන්න පුළුවන්.එත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේෂ..
Rs. 750.00
Windimi Diwiya Garusaruwa - විදිමි දිවිය ගරුසරුව
ජිවිතයේ අප ඉදිරිය කරා යා යුත්තේ පියවරෙන් පියවර,සමහර විට අපි තබන පුංචි පියවර අපට දැවැන්ත ප්‍රති..
Rs. 620.00
Oba Wenuwen Thawenne Kawuda - ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද
Who will cry When you die කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 1,100.00
Nayakayek One Kara Thibe - නායකයෙක් ඕනෑ කර තිබේ
The Leader who had no Title කෘතියේ සිංහල පරිවර්තනය ..
Rs. 800.00