මෙක්සිකානු සම්ප්‍රදායට අනුව පවුලේ බාල ගැහැණු දරුවාට ආදරය සහ විවාහය තහනම්. විවාපත් නොවී සිය තාරුණ්‍යය ඇගේ මව රැක බලා ගැනීමට වෙනුවෙන් කැප කල යුතුයි. ඩි ලා ගාර්සා පවුලේ බාලම ගැහැණු දරුවා වූ ටීටා මේ තහනම ඉවත දමා පෙඩ්රෝ සමඟ ආදරයෙන් වෙලුනත් මමා එලිනාගෙන් පැමිණෙන බාධක හමුවේ ටීටාට වඩා සමීපවීමට ටීටාගෙ වඩිමහල් සහෝදරිය වන රොසයුරා හා පෙඩ්රෝ විවාහ ගිවිස ගනියි.
Laura Esquivel විසින් රචිත Como Agua Para Chocolate හී සිංහල පරිවර්තනය
Loonu Saha Kandulu - ලූනු සහ කඳුළු
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Books to read in Quarantine
- ISBN: 97895565252670
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Midi Oya Asabada - මිදි ඔය අසබඩ
මේ කතාවෙන් කියවෙන්නේ ඉන්දියානු ප්‍රදේශය අතහැර තවත් ඈතට ගොස් ‘මිදි ඔය’ අසබඩ සිය නිවස සාදාගන්නා අයුර..
Rs. 1,250.00
Sadadara Rosi - සදාදර රෝසි
පුංචි කාලෙදි අපි හිතන්නෙ අපිට අපි කැමති ඕනම කෙනෙක් වෙන්න, අපිට අපි කැමති ඕනම තැනක යන්න පුළුවන් කියලන..
Rs. 680.00
Sadadara Rosi 2 - සදාදර රෝසි 2
ගිය මාසෙ මං හිතුවෙ මං ජීවත් වෙන්නෙ පාරාදීසයක කියලයි. ජීවිතේ එක මොහොතකින් වෙනස් වුණා. අන්න ඒක තම..
Rs. 700.00