වාසනා බලයේ උපකාරය ද ඇතිව කපටි කමින් බලයට පත්වීම කුමාර බව ලැබීමේ තවත් ක්‍රමයකි. දරුණු අපරාධ කිරීමෙන් තොරව ගොඩනගා ගන්නා මෙවැනි රාජ්‍යය , පෞර රාජ්‍ය ලෙස හැඳින්වේ. හුදෙක් ධනය හෝ වාසනාව මත පමණක් මෙවැනි රාජ්‍යක අධිපතිකම ලඟා කරගත නොහැක. ජන සමූහයකගේ සහයෝගයද , උදව් කිරීමට සූදානම් පරිවාර මිතුරන්ද , වාසනාවට බද්ධ කර ගත් කපටිකම්ද සාමාන්‍ය පුරවැසියන්ගේ මෙන්ම , රදළ වංශාධිපතියන්ගේ උපකාර හා උදව්ද මෙවැනි රාජ්‍යක් ගොඩ නගා ගැනීම සඳහා අවශ්‍ය වේ.
Machiavelli Darshanaya - මැකියාවෙලී දර්ශනය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - G L Ariyapala - ජී ඇල් ආරියපාල
- ISBN: 9789559442004
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30