යහපාලනය පිළිබඳව ගැඹුරු ශාස්ත්රීය විග්රහයක් සිදු කළ හැකි වුවත් මෙම ග්රන්ථය ලියන ලද්දේ එවැනි ආකාරයකට නොවේ. දේශපාලනයේ යෙදෙන අයටත් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට සහ රාජ්ය අංශයේ නිලධාරින් සඳහාත් ප්රයෝජනවත් වන ආකාරයට මෙම ග්රන්ථය ලියවී ඇත.
Sammatha Yahapalanaya Saha Sri Lankawe Bhawithaya - සම්මත යහපාලනය සහ ශ්රී ලංකාවේ භාවිතය
- Publisher: Madhya - මාධ්යා
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2018 - 2018 වසරේ ප්රකාශිත පොත්
- - Udaya Sri Kariyawasam - උදය ශ්රී කාරියවසම්
- ISBN: 9789553889706
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thambi Mudiyanse - තම්බි මුදියන්සේ
මේ කුප්රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් වසර 200කට ඈත අතීතයේ ශ්රී ලංකාවේ ජීවත් වූයේ ය. වත්මන් ව..
Rs. 850.00