කිසිවෙකු මහ හඩින් දොරට තට්ටු කරන හඩක් ඇසිණ. අක්ෂේ දුන්නක් මෙන් ඇදෙන් බිමට පැන ආශාරාණි වෙතට තුවායක් විසි කළේය. ඔහුගේ මුහුණ සුදුමැලිවී තිබිණ. ඇස් දෙක බියෙන් පිරී ගොස් ඇත.
“ඒ එයා තමයි.!”
ඔහු රහස් හඩින් පිඹිමින් කතා කළේය.
“”ඔයා ඉක්මනින්ම මෙතනින් පිටවෙන්න ඕන. මාලනී දැන් පඩිපෙල නැගගෙන උඩට එනවත් ඇති.. ඔය අපේ සෙකට්‍රි තමයි මට සිග්නල් එක දෙන්නෙ.. යන්න.. යන්න... ඉක්මන් කරන්න.. ඇදුමක් දාගන්න.!”
ඇගේ දෙනෙත් තවමත් නිදිබරය. ඔහු ඇයව ඇදෙන් බිමට තල්ලු කළේය. ඉන්පසු ඇගේ ඇදුම් ඇය වෙතට විසි කොට කටුක හඩින් කතාකළේය.
“තමුසෙ බීරිද ගෑනියෙ.? තමුසෙට ඇහුණෙ නැද්ද මං කියපු දේ.? එලියට යනවා. මගේ නෝනා ඇවිත්.!”
තමා වෙතට විසිකළ ඇදුම්ද දෑත් වල ගුලි කරගෙන ආශාරාණි ඇද කෙළවරේ හිදගත්තේ ඔහුගේ අණට අකීකරු වන දඩබ්බර බැල්මකින් ඔහු දෙස බලාගත්වනමය.
“තමුසෙට ඒක අවුලක් නම් තමුසෙ යනවා. ඇයි මම යන්නෙ.. ඒකි මගෙ ගෑනි නෙවෙයිනෙ. මම මෙතනින් අඩියක් හෙල්ලෙන්නෙ නෑ. මාලනී නෙවෙයි සීතාදේවි ආවත් මට මොකද..!”
අන්තිමේදී ආශාරාණි කෑ ගැසුවාය.
අක්ෂේ කෝපයෙන් දැවෙන දෑසින් යුතුව ඇය වෙත කඩා පැන පහර දුන්නේය. ඒ මොහොතේම නැවතත් දොරට තට්ටු කරන හඩ ඇසිණ. සමාව ඉල්ලන ස්වරයකින් ලේකම්වරයාගේ කටහඩ දොර ලගින් ඇසිණ.
“සොරි බොස්.. දැන් සේරම හරි.. බොස් උඩ තට්ටුවෙ ඉන්නව කියල මාලනී මැඩම් දන්නෙ නැහැනෙ. මැඩම් කෙලින්ම හෙල්ත් ක්ලබ් එකට ගියා..”
අක්ෂේ එහෙමම ආශාරාණිගේ උකුලට කඩා වැටුණේය.
“දෙයියෝ මාව බේරුවා. මම මැරෙන්න තරමට බය වුණා..!”
ආශාරාණි ඔහුගේ ඇගට අතවත් නොතබා ගල්ගැසුණාක් මෙන් උන්නාය.
--------------------------
ඉන්දියාව පුරා
ආන්දෝලනයට තුඩු දුන් මෙම කතාව
අමිතාබ් බච්චන් - රේඛා ගනේෂන් --
ධර්මේන්ද්‍ර සිංග් ඩියෝල් - හේමා මාලනී ප්‍රේම කතාවන්ගේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියවුණු බොලිවුඩයේ සැබෑ කතාවයි
Madurasi Kella - මදුරාසි කෙල්ල
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Muditha Herath - මුදිතා හේරත්
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556912500
- Availability: Available
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Minimaruwage Pemwathiya - මිනීමරුවාගේ පෙම්වතිය
In The Skin Of A Jihadist කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙලඩිගේ වයස අවුරුදු විස්සයි. එයා ඉස්ලාම් ආ..
Rs. 680.00
Hirakari - හිරකාරි
“නංගී මෙව්වා උඹේ විතරක් නෙවෙයි අපෙත් වැරදි“ අක්කා කිව්වා. එදා මට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා කියලා දැනග..
Rs. 450.00
Thara - තාරා
Kiss The Dust කෘතියේ සිංහල පරිවර්තනයයි. "තමන්වම රවට්ටගන්ඩ එපා දරුවො.. ඒ ගෑනි මොනවද මේ දේවල් ..
Rs. 500.00
Abela - ඇබේලා
ඇබේලා.. ඇබේලා.. ඉක්මනට නැගිටපන්..“ නයෙක් පිඹිනවා වගේ පිඹින කටහඩක් ඇහුණා. කවුදෝ මගේ උරහිසින් අල්ලලා හ..
Rs. 450.00
Pituwahal Siththari - පිටුවහල් සිත්තරී
එදා රෑ... උන් හදිස්සියේම අපේ ගෙදරටත් ආවා. ඇදගෙන හිටපු රෑ ඇදුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන..
Rs. 730.00
E Mama Neweyi - ඒ මම නෙවෙයි
මගේ පිටිපස්සෙන් "ටක්.. ටක්.." හඩින් අඩි සද්දයක් ඇහුණා. ඒ අඩි සද්දෙත් අඩිය තියන්නේ මම අඩිය තියන වේග..
Rs. 360.00
Kolaniye Kumariya - කොලනියේ කුමරිය
මගේ අම්මා ගණිකාවක්.අම්මා වැඩ කළේ ප්‍රංශ කොලනියේ “විලී වුඩ්ලි” ගේ ගණිකා නිවාසෙ.මාත් වැඩ කළේ එතන..
Rs. 780.00
Nalandawe Shapaya - නාලන්දාවේ ශාපය
Manna Bahadur විසින් රචිත The Curse of Nalanda ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 600.00
Nivunnu - නිවුන්නු
ඒ දෙන්නා නිවුන්නු ..."කරදර කාර නිවුන්නු .."හැමොටම ඒ දෙන්නා එපා වෙලා ඒ දෙන්නටත් හැමෝවම එපා..
Rs. 580.00
Natuwen Gilihee - නටුවෙන් ගිලිහී
අම්මයි තාත්තයි සදහටම යන්න ගිහින් ....එනකල් බලා ඉදලා වැඩක් නෑ .....මමයි මල්ලී වෙන මොනවා කරන්නද ?කන්න ..
Rs. 500.00
Umathu Mandiraya- උමතු මන්දිරය
"ඇතුල්වීම තහනම්." එහෙම දැන්වීමක් අලවලා තිබුණෙ අගුළු දාලා තිබ්බ දොරක.. ඒ දොරෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප..
Rs. 800.00
Shuddha Bhumiya - ශුද්ධ භුමිය
ඩෑන්ට එය හමු වන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේදීය..එය රතු මැණිකකි...ගින්දර තරම් දිප්තිමතව ඇවිලෙන අමුතු ..
Rs. 830.00