මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ
ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ
ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන්
ගුරුවරයෙකි.
ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර
ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත
පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද
තහවුරු කිරීමද සිදු කලේය.
මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘතියකි.
එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි
Maga Digata Janakatha - මග දිගට ජනකතා
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Nature and Wildlife - සොබාදහම
- - D P Wickramasinghe - ඩී පී වික්‍රමසිංහ
- ISBN: 9789559348396
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 98