ක්‍රිස්ටෝපර් බූනි අවුරුදු පහළවක් වයසැති ඔට්සම් රෝගයෙන් පෙළෙන දරුවෙකි.ගණිතය පිළිබඳව බොහෝ දැනුමක් ඇති ඔහුට මිනිසුන් පිළිබඳව ඔහුට ඇත්තේ අල්ප හැඟුමකි.දිනක් බූනි තම අසල්වැසියාගේ බල්ලා ඝාතනය කර ඇති බව දකී.කිසිදාක වීදියේ කෙළවරට ගොස් නැති ඔහු තම ලොව යටිකුරු වන ලොමු දැහැගැන්වෙන ගමනක යෙදේ.
පිටපත් කෝටිය ඉක්මවා ඇති මෙම නවකතාව සඳහා හොඳ ම නවකතාව සඳහා වූ The Whitbread Book Awards සහ වර්ෂයේ පොත සඳහා වූ The Commonwealth Writer's Prize යන සම්මාන ලබා ඇත.
Maha Ra Hamuwu Aruma Puduma Balu Wipatha - මහ රෑ හමුවූ අරුම පුදුම බලු විපත
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - P B Jayasekara - පී බී ජයසේකර
- - Mark Haddon - මාර්ක් හැඩෝන්
- ISBN: 9789554788206
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Awalama Saha Ehetuwa - අවලමා සහ ඇහැටුව
2015 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයයේ නිර්දේශය 2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයයේ න..
Rs. 650.00
Dukin Thawena Dana - දුකින් තැවෙන දන
ජීවන අත්දැකීම් දහදියෙන් කඳුලෙන් සිතුවමට නැඟුණු මෙම කෙටිකතා අපට ආගන්තුක නොවූ එහෙත් අප අත්නොවිඳි සමාජ ..
Rs. 375.00
Mariya Silonika Wasthuwa - මරියා සිලෝනිකා වස්තුව
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 520.00
Kotiya Saha Thawath Ketikatha - කොටියා සහ තවත් කෙටි කතා
පී.බී.ජයසේකරයන්ගේ අරුත්බර අපූරු කෙටිකතා එකතුවක්. ..
Rs. 300.00
Ikbithiwa Ohu Marapiha - ඉක්බිතිව ඔහු මරාපීහ
2014 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.ලාංකීය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියු..
Rs. 425.00
Nisala Kandu - නිසල කඳු
" මා කිසිවිටෙක ඇගේ මැන්ච්ස්ටර් කාමරය නොහොත් ඈ මියැදි කාමරය දැක නැත .. මවකට කිසිසේත් නොහොබිනා සිතුව..
Rs. 400.00
Pota Anaya Saha Muruchchiya- පොට ඇණය සහ මුරුච්චිය
එකිනෙකට වෙනස් ආඛ්‍යාන මාර්ග යොදා ගනිමින් ජනවහර සහ සුභාවිත නිර්මාණ රීතින් සුගමව හසුරුවමින් මිනිස් චරි..
Rs. 400.00
Balawa Kadulu Gini Gani - බලව කදුළු ගිනී ගනී
"ප්‍රේමය කුල පීඩනයෙන් තෙරපෙන තැන, යුවතියක තම රෝගී බවෙන් තැවෙන වි..
Rs. 500.00
Athakin Ammaya Athakin Meramaya - අතකින් අම්මාය අතකින් මෙරමාය
2020 සවර්ණ පුස්තක සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි. ..
Rs. 550.00
Pin Mada Maha Bisav - පින් මඳ මහ බිසව්
ඇය සිටියේ සිහියෙන් නොව, අසිහියෙන් නොව; විටෙක සිහියෙනි. විටෙක අසිහියෙනි. සිහියෙන් සිටින විට වරින්..
Rs. 600.00
Abisaru Samanaliyo - අබිසරු සමනළියෝ
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගුකොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහළු පිරිමියෙක් භුක්ති වි..
Rs. 850.00
Anayasa - අනායාස
නෑ, මිලින්ද පුතා එහෙම කියනව තමයි, ඒත් මං වෛශ්‍යාවක් නෙමෙයි. මං සල්ලි බලාගෙනවත් ආස්වාදයටවත් පිරිමි ආශ..
Rs. 450.00