සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක් දැනෙන දෙයක් විය නොහැක. එය ඔබව බයෙන් නිදහස් කරන , සැනසිල්ල ලැබී දෙන දෙයකි. අපි අදිටන් කරගත යුතේ ශාසනයේ බර දැරීමට නොව , ශාසනයේ සැහැල්ලුව දැරීමටය. අපි බෞද්ධයන විය යුත්තේද පැවිදි විය යුත්තේද ශාසනයේ සැහැල්ලුව දැරීම සඳහාය.
Maha Rahathun Wadi Maga Osse 2 - මහ රහතුන් වැඩි මග ඔස්සේ 2
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Indrajith Subasingha - ඉන්ද්‍රජිත් සුබසිංහ
- ISBN: 9789557887012
- Availability: Available
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15