පෘතුගීසි
පාදිරිස්වරුන් ඇරඹු "එස්කොලා" (Escola) නැමති ආයතනවල සිංහල ලමයින්ට
ක්‍රිස්තියානි ආගම සහ පෘතුගීසි භාෂාව ඉගැන්විණි.සිංහල පරම්පරා කතාවල
කියැවෙන්නේ මහදැනමුත්තා සහ ගෝල පිරිස එස්කොලාවල ඉගැන්වූ කතා සංග්‍රහයක්
බවයි.සිංහල ලමයින්ට සිංහල නායකයන්,පාලන ක්‍රමය,සාහිත්‍ය හා සංස්කෘතිය එපා
කරවීමේ අදහසින් පෘතුගීසි මිෂනාරීහු මෙබදු කතා ගොතා එස්කොලාවල ඉගැන්වුහ. ඒ
යුගයේ එස්කොලයට ගොස් සිංහලයන් හෑල්ලු කරන කවි කතා උගත්
සිංහල දරුවෝ පරංගි නම් වලට ඇලුම් කරන්නටවූහ. දෙමාපියන් දූදරුවන්ට සිංහල
නම් වෙනුවට පරංගි නම් දැමූහ. ඔවුහු ජාතක පොත,මහාවංශය වැනි මහාර්ඝ කෘතින්
දෙස අවඥාවෙන් බැලූහ. පෘතුගීසි රජ්ජුරුවන්ට අපේ රජ්ජුරුවෝ කියන්නට පටන්
ගත්හ.
පෘතුගීසින් සිංහල දේශයේ බිම් පෙදෙසක් යටත් කරගෙන සිටි නිසා
මව්බිම,ජාතිය,ආගම සංස්කෘතිය හෑල්ලුවට ලක්කරමින් පරංගි රටට ආවැඩීමට සිංහලයෝ
පිරිසක් පුරුදුවූහ.ඒ යුගයේ සිට කටින් කට පැවත ආ මහදැනමුත්තා කතාවලින්
සිදුවූයේ අපේ මුතුන්මිත්තන් පල්මෝඩයන් බවට හැගීමක් පරම්පරා ගනනාවක්
මුලුල්ලේ කුඩාදරුවන්ගේත් වැඩිහිටියන්ගේත් හිත්වලට ඇතුලුවීමයි.
මහදැනමුත්තා කතාවේ සුලමුල ඉදිරිපත් කරන මේ කෘතිය අපේ ඉතිහාසය සංස්කෘතිය හා
සමාජ ක්‍රමය පිලිබඳව ඉතා වැදගත් කරුණු රාශියක් එලිදරව් කරයි.
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789553032409
- Availability: Out Of Stock
-
Rs. 125.00
- KBOOKS Cashback Rewards: 13
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Panadura Wadaye Jayagrahanaya Mishanarinta Pawadun Olcott Meheyuma - පානදුර වාදයේ ජයග්‍රහණය මිෂනාරීන්ට පාවාදුන් ඕල්කොට් මෙහෙයුම
මෙම ග‍්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප‍්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළි..
Rs. 250.00
Demala Bauddha Susana Bhoomiya Saha Sinhala Bauddhayage Anagathaya - දෙමළ බෞද්ධ සුසාන භූමිය සහ සිංහල බෞද්ධගේ අනාගතය
වාල්මිකී නමැති බ්‍රාහ්මණයා රාමායණය රචනා කිරීමට පෙර බෞද්ධ සහ ජෛන ලේඛකයන් රාම කතා ගණනාවක් රචනා කර ..
Rs. 250.00
Demala Wansayata Poorvikawak - දෙමළ වංසයට පූර්විකාවක්
මහාවංසය වැනි වංස කාව්‍යයක් දෙමළ ජනයාට නැත. දෙමළ ඉතිහාසය ලියවුණු පැරණි ග්‍රන්ථයක් හෝ නැත. වර්ථමාන..
Rs. 150.00
Budu Dahama Dewagamak Kireema - බුදු දහම දේවාගමක් කිරීම
බුදුන් දෙසූ දාන - ශීල- භාවනා - යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට, ජෛනාගම වැනි ආගම්වලින් එකතු කර ගත් පුණ්‍ය ..
Rs. 350.00
Konkisthados - කොන්කිස්තදෝස්
මිෂනාරීන් විසින් ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ කැනඩාවේ ආදීවාසීන් මරා දමන ලද්දේ ආයුධ මගින් පමණක් නොව..
Rs. 200.00
Allahu Akbar - අල්ලාහු අක්බර්
" අද මක්කම මහමදිකයනට පමණක් ඇතුළු විය හැකි ස්ථානයක් වුව ද පුරාණයේ සිංහල බෞද්ධයෝ මක්කම වන්දනාවේ ගියහ..
Rs. 650.00
Lanka Puwatha - ලංකා පුවත
‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත‍්‍රගෙට රැුස්වී සමාගම..
Rs. 150.00
Kula Kramaye Harawum Bima Thaniwalle Raja Purawara - කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පුරවර
එදිරිල්ලේරාළ හෙවත් දුමින්ගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ ..
Rs. 450.00
Prathyakshaya Ha Vishwasaya - ප‍්‍රත්‍යක්ෂය සහ විශ්වාසය
මිථ්‍යා විශ්වාස නමැති අන්ධකාරයෙන් අවබෝධය නමැති ආලෝකයට.... ගෞතම බුදුන් විසින් උන්වහන්සේගේ බුද්ධත්ව..
Rs. 400.00
Budu Dahama Saha Buddhagama - බුදු දහම සහ බුද්ධාගම
බුදු දහම, මිනිසා හෝ ලෝකය දෙවියන් විසින් මවන ලද බව හා මිනිසාගේ විමුක්තිය මෙන්ම සැප හෝ දුකද දෙවියන..
Rs. 875.00
Alice Dutu Wismalanthaya - ඇලිස් දුටු විස්මලන්තය
ඇලිස් අනිත් ජනේලයට ගැසුවා.ජනේලයේ පියන ඇරුණා.ඉන් බොරළු කැට නිවාස තුළට වැටෙන්න පටන් ගත්තා.ඒ බොරළු කැට ..
Rs. 180.00
Alibaba Saha Horu Hathaliha - අලිබබා සහ හොරු හතළිහ
හොරා,බබා මුස්තාපාගේ දෙනෙත් වැසූ රෙදිකඩ ගලවා දැම්මා, කායිම්ගේ නිවසේ ප්‍රධාන දොරටුවේ හුනු කැබැල්ලකින් ..
Rs. 280.00
Rayigamayayi Gampalayayi - රයිගමයයි ගම්පලයයි
''එහෙනම් ඉතින් මාත් උදව්වක් කරන්නම්.බුලත් ගෝනියම ගන්න මට සල්ලි නෑ. මං බුලත් අතක් ගන්නම්'' මිනිසා ඉණ ..
Rs. 180.00