“ඒකත් එහෙම නම් තේ කෝප්පයක්වත් වත්කරන්න වේවි...”
“ඒ මිනිහට යන්න කියන්න හාමුදුරුවනේ. ලොකු වින්නැහියකට ඔය ගාටන්නෙ. ඔය හොඳකට එන ඒමක් නොවෙයි.”
“වෙන ආගම්වලත් යහපත් උදවිය ඉන්නවා. මේ ඒ වාගේ යහපත් ඇත්තෙක්.”
“අර සුමේධා කියන දහදුරාවි පන්සලට ගාටනකොටත් ඒ දවස්වල මම කිව්වා. ඇහුවයැ... මේ උන්නැහෙගෙ මේ ගෑටිල්ලත් ආන් ඒ වාගෙ තමා....”
ජයසේන ජයකොඩි - පිච්ච මල නවකතා මාලාව
1.පිච්ච මල
2.අරලිය මල් ආරාමය
3.මහමෙර
4.උපේකා
5.පින්කෙත
6.සිල් සුවඳ
7.සුදු නෙළුම
8.තෙර තරණය
Mahamera - මහමෙර
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Jayasena Jayakodi - ජයසේන ජයකොඩි
- ISBN: 9789555517944
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 40