ලිංග් ටෑන් භූමියට ආදරය කළ ගොවියෙකි. ඔහු බිරිය සහ පුතුන් තිදෙනා සිය දහදිය වැගිරුවේ සරු පොළොවේ අස්වනු පතාය.
මවුබිම විදෙස් ආක‍්‍රමණයට ලක්වීමත් සමඟ එතෙක් සිය අස්වැන්න මත සමෘද්ධිමත් දිවි පෙවෙතක් ගත කළ ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වෙයි. විදෙස් සතුරන් ඔවුන්ගේ සියලූ සම්පත් හූරා ගනිමින් මිනිසුන් පිට බදු බර පටවමින් ශ‍්‍රමය සූරා කමින් ඔවුනගේ කෙත් අස්වනු කුණු කොල්ලයට ගනිමින් ඔවුන්ගේ පොකුණුවල හැදෙන මාළු අනුභවය සතුරු පාලකයනට පමණක් සීමා කරමින් පනවන නීතිරීති හමුවේ අසරණ වූවද ඔවුහූ සිය අභිමානය රැක ගනිමින් තම ශක්ති පමණින් සතුරා පිටු දැකීමට ගන්නා උත්සාහය අනභීභවනීයය.
සතුරු ආක‍්‍රමණයකට ලක් වූ දේශයක මිනිසුන්ගේ ජීවිත පැවැත්ම සහ ඔවුන්ගේ සිතුම් පැතුම් මෙමඟින් නිරූපණය කෙරේ.
Makara Bijuwata - මකර බිජුවට
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Pearl S Buck - පර්ල් එස් බක්
- - Semali Kellapatha - සේමාලි කැල්ලපත
- - Books to read in Quarantine
- ISBN: 9789550171897
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Peony - පියොනි
"දෙවියන් ඉන්නවා නම් එයා එක් මිනිගෙක් තවත් මිනිහෙකුට ඉහළින් හරි එක ජනතාවක් තවත් ජනතාවකට ඉහළින් හරි ..
Rs. 750.00
Bhumikampawa - භූමිකම්පාව
ඉන්දියානු විශිෂ්ට ලේඛක රස්කින් බොන්ඞ් ගේ Earthquake කෘතිය භූමිකම්පාව නමින් මෙසේ පාඨක සුරතට පත්කෙරේ. ..
Rs. 100.00
Sara Bhoomi - සාර භූමි
හිගන ජීවිතයකට පුරුදු වූවක සේ ඕලෑං නොවෙනස් ස්වරයෙන් වං ලුං ඇමතීය. " මටත් ළමයි දෙන්නටත් හිගන්න පුලුව..
Rs. 1,300.00
Enna Ma Soduriya - එන්න මා සොදුරිය
ඇමරිකන් දනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමාගේම සංකල්පනාවන්ට..
Rs. 630.00
Madam Liyange Diyaniyo - මැඩම් ලියාන්ගේ දියණියෝ
''ඔබ හැසිරෙන්නේ තවමත් පැරිසියේ ඉන්න විදියට'' ඇය ඔහු වෙත කඩා පැන්නාය. ඔහු සිනාසුණේය.''මම පැරිසියේ දී ..
Rs. 1,300.00