“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි”යි
කවියා සමාජයට කීය.
එබසට සමාජයට හිනා ගියේය.
“මම නුඹ කඩා බිඳ දමා
අලුතින් නිර්මාණය කරමි” යි
සමාජය කවියාට කීය.
Maknisada Yath - මක්නිසාද යත්
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Mahagama Sekara - මහගම සේකර
- ISBN: 9789552013461
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 25