අද්‍යතන ශ්‍රී ලාංකීය
කෙටිකථා භූමියහි ස්වකීය නිර්මාණ අනන්‍යතාවය ගැඹුරින් සටහන් කල නූතන ලාංකීය
කෙටිකථා කරුවන් අතලොස්සෙන් නිශ්ශංක විජේමාන්න ප්රමුඛයෙකි. නිර්මාණ විෂයෙහි
මතුනොව ආඛ්‍යාන උපායමාර්ග භාවිතයෙහිද සුවිශේෂතා ප්‍රකට කල ඔහු, ස්වකීය
නිර්මාණ හරහා ලාංකීය කෙටිකථාවෙහි නිර්මාණාත්මක ඉම්වළලු පුළුල් කළේය.
විචාරකයන් පෙන්වා දෙන පරිදි "තිත්ත සීනි" නම් ප්‍රථම කෙටිකථා එකතුව හරහා
ඔහු ආ නිර්මාණ ගමන් මගෙහි ප්‍රදීපස්තම්භය "කීඩෙවෝ ඇවිල්ලා" නම් මේ "මුව
මැරූ සලමන්" ඊට නොදෙවෙනි කෘතියකි.
Cheap Offers: http://bit.ly/gadgets_cheap

Cheap Offers: http://bit.ly/gadgets_ch
Cheap Offers: http://bit.ly/gadgets_ch
2019 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ඩීං...ඩීං...ඩීං...
පළදාවර්දන ඇමති නලීම් සීනුව වෙනුවට බාවිත කළ යකඩයට අවසාන කාල පරිච්ඡේදය නිමවූ බව දැන්වීමට වැරෙන් පහර දෙමින් සිටියේය.
පාසල නිම වුවද ඒ මොහොතේ තවත් නඩු නිමිත්තක් රැගෙන කුඩා සිසුවෙකු විජයග්‍රාහීව විදුහල්පතිවරයා වෙත පැමිණ සිටියේය.
"...සේර්...සේර්...ක්වාටස් එකේ සේර් කපලා වහලා තියපු කෙහෙල්කැන් වලින් නීතිය හා සාමය ඇමති අයියයි, ආරක්ශක ඇමති අයියයි හොරෙන් ගෙඩි කනවා..."
Mal Sootikka - මල් සූටික්කා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Nishanka Wijemanna - නිශ්ශංක විජේමාන්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Rajatha Pusthaka Award Nominated Books 2019 - 2019 රජත පුස්තක සම්මානය සඳහා නිර්දේශිත පොත්
- - Books to read in Quarantine
- ISBN: 9789551551123
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30