"මං දැක්කා"
"කොහෙදිද ?"
"උසාවිය ඉස්සරහදි"
"ඇයි කතා නොකළෙ ? හරි නරකයි"
"ගොඩක් කට්ටිය ඔයාව වට කරගෙන හිටියා. මාව එතන්ට මදියි කියල හිතුණ"
"මදියි කියල හිතෙන එක ඔයාගෙ පෞරුෂයෙ ප්‍රශ්නයක්. යු ආර අ රගර් රයිට්. ඇයි ඒක අමතක වුණේ. අනික ඔයාට මෙහෙම හිතන්න තිබුණා. මගේ අම්ම තාත්තා නෑදෑයො හොඳ බිස්නස්මන්ස්ල තමයි. හැබැයි ඒගොල්ලන්ට රගර් ගහන්න බෑනෙ. ඔයාට බිස්නස් බෑ. ඔය ෆීල්ඩ් එකේ ඔයා ගොඩක් පොපියුලර් කෙනෙක්"
"ඒ වුණාට ඒගොල්ලො මාව අඳුරන්නෑනෙ "
"බිස්නස් වලට එනකොට අපේ තාත්තවත් කවුරුවත් දන්නැතුව ඇති. ඒක එක්ස්පීරියනස් එකයි දක්ෂකමයි එක්ක එන දෙයක්. එක්දහස් නමසිය තිස් අටේ පෙබරවාරි දාහත් වෙනිදා කඹුරුපිටියෙ අනුලා කල්‍යාණවතී අම්මට සාමාන්‍ය දරුවෙක් ඉපැදුණා. එයා උපාලි විජේවර්ධන කියල එදා කවුරුවත් දැනං හිටියෙ නෑ. හරි. ඒක ඇති. කවද්ද අපි හම්බෙන්නේ ?"
"හෙට"
"බෑ. අදම"
Silver Tips - සිල්වර් ටිප්ස්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Malik Thusitha Gunarathna - මලික් තුසිත ගුණරත්න
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2024 - 2024 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245638888
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mathaka Visirunu Thanaka - මතක විසිරුණු තැනක
"දැනටමත් මේ නඩේ නින්ද ගංවලට ගිහින් ශිල්පීන්ට පෙරහැරට එන්න එපා කියල සල්ලි බෙදලා ගිවිස්සවාගෙන "..
Rs. 680.00
Signal Kanda - සිග්නල් කන්ද
මහ ගේ කටු ඔටුණු පැළැඳ ගෙන කටු ගේ මහ ගේ ! ලීස්තර වැටක් තිබ්බෙ නෑ ගඩොල් හැඩ අල්ලපු කොන්ක්‍රීට් කණු දෙක..
Rs. 300.00
Swarna Sihinaya - ස්වර්ණ සිහිනය
නිවසට යනවා වෙනුවට ඒ සුඛෝපභෝගී ජීප් රථය මරදාන,ආමර් විදිය ඔස්සේ පැමිණ ඉගුරු කඩේ හන්දිය දකුණට හර..
Rs. 680.00
Shakya Devi - ශාක්‍යා දේවී
මට පහදා ගනු බැරි ආදරේ වදන තුල ඇතී මෙතෙක් මට කියා නොදී සැගව ගත්ත රහස ඔහු දන්නව ඇතීඑයත් රැගෙන හණික අවො..
Rs. 700.00
Siripade Photowak Katha Karana Tatawak - සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්
ඔබ, මම, එය අතර ඇති හිඩැස පුහුණු දිනෙක ඔබ,මම,එය තුළ ගිලී,විසුණු වෙනවා නියත.ඊට පසු කිසි දිනෙ..
Rs. 500.00
Loku Rayanna - ලොකු රයන්න
'පවර් හබ්' එක ආවේ හැන්දෑවරුවේ. තොල යට තිබුණු උපන් ලපේ පහළ යනවා වගේ සුනේත්‍රා දැක්කා. ඒ කියන්නේ හිනා..
Rs. 1,000.00