"ඔබ මේ නවකතාවෙන් කියවෙන්නේ ජීවිතයයි. ජීවිතය තරම් අඟනා අන් කිසිවක් වෙයිද? බොහෝ දෙනා ඉලක්කය හඹා යමින් ඉවක් බවක් නැතිව දුවති! දුවන වේගයට හසු වී රිදුම් ලබන්නොද බොහෝ වෙති. මෙත් සිතක් නැතිව අනිකාගේ රිදුම් කෙලෙස දැනෙන්නේද?"
Mama Aya Saha Api - මම ඇය සහ අපි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Karuna Perera - කරුණා පෙරේරා
- ISBN: 9789556718782
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28