හඳ කුමාරියි හිරු කුමාරයි මහී ගැන කතාවයි මේ.
හඳ දීප්තිමත් වන්නේ සූර්යා ගෙන් යයි පවසන හිරු කුමරුගේ වදන හඳ කුමරි පරික්ෂා කරන කතාන්දරයයි මේ.
හදේ පරිභ්‍රමණ කාලය දින 28 වන අයුරු හා දින 7 න් 7 ට පසලොස්වක , අව අටවක ,
අමාවක , පුර අටවක නැවත පුර පස්ලොස්වක වන අයුරු ඉතා රසවත් සංවාදාත්මක
කතාවක් ලෙස මෙහි ගලා යයි. ඉතා රසවත් කතාන්දරයක් වන මෙහි අවසානයට ලේඛිකාව
හඳෙහි අලෝකය පෘථිවියට වෙනස් වී පෙනෙන අයුරු පැහැදිලි රූප සහහනක් මගින්ද
දක්වා ඇත.
එමෙන්ම චන්ද්‍ර ග්‍රහණය හා සූර්ය ග්‍රහණය සිදුවන අයුරු
දැක්වෙන කිරණ රූප සටහන්ද අඩංගු කර ඇත. තවද චන්ද්‍රයා මගින් වඩදිය හා බාදිය
ඇතිවන අයුරුද #රූප සටහන් මගින් දක්වා ඇත.
කුඩා දරුවන්ට හඳේ හා හඳ නිසා සිදුවන විපර්යාස හොදින් රසවත්ව කියාදිය හැකි කෘතියකි.
Handa Chakkare - හඳ චක්කරේ
- Publisher: Mama Publishing
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Chandima Kannangara - චන්දිමා කන්නන්ගර
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 97895549997029
- Availability: Out Of Print
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Supermouse - සුපර්මවුස්
සෙප්ටිමවුස් පවුලෙ බාලම දරුව. වැඩිමල් සහෝදරයො හය දෙනාටම කරන්න බැරි ගොඩක් දේවල් එයාට කරන්න පුළුවන්..
Rs. 195.00
Yaluwo - යාළුවෝ
වලස්හාමියි තාරාවයි යාළුවො දෙන්නෙක්. තාරාවගෙ ගෙදර තිබුණෙ වලස්හාමිගෙ ගෙදරට ටිකක් ඈතට වෙන්න. තා..
Rs. 200.00
Kuchu Kuchu Thomas - කුචු කුචු තෝමස්
තෝමස් කියන්නෙ විිශාල දුම්රිය නැවතුම්පළක හිටිය පුංචිි කෝච්චි එන්ජින් එකක්. එයාට පුංචි රෝද හයකුයි, කොට..
Rs. 200.00
TOTO - ටුටු
ටුටු කියන්නෙ අප්‍රිකාවෙ වනාන්තරයක ජීවත් වුණ පුංචි අලිපැටියෙක්. පුංචි ටුටු අම්මට කීකරු දරුවෙක්. ඒ වුු..
Rs. 200.00
Aruma Puduma Wanantharaye Sawariya Ha Wenath Katha - අරුම පුදුම වනාන්තරයේ සවාරිය හා වෙනත් කතා
ඉතින් පැනලා යන්න ඕන, හැංගෙන්න ඕනෙ අමාරු වෙලාවකදී ඒ තරමට පුංචි වෙන්න.ඇකිලෙන්නට තියෙනවා නං ...දන්නවද අ..
Rs. 195.00