නින්දා වලින් නොසැලෙන හිතක් වගේම අපිට ප්‍රශංසා වලින් උදම් නොවන හිතකුත් තියෙන්න ඕන පුතේ. නිරහංකාර සරල මිනිසෙක් කියන්නේ එහෙම කෙනෙකුට. අම්මා මේ උත්සහ කරන්නේ චූටි පුතෙක්ගේ චූටි දඟ වැඩ ටිකක් ගැන විතරක් ලියලා තියන්න නෙවෙයි. අම්මා මේවා ලියන්නේ මගේ චූටි පුතා දවසක ලොකු මිනිහෙක් වෙනවා කියලා දැනගෙන. හදවතින් බුද්ධියෙන් හා මිනිස්කම් වලිනුත් උසස් මිනිසෙක් කරවන්නයි මේ තරං දේවල් ලියන්නේ. අදට වඩා මේවා ඔයාට හෙට වැදගත් වෙයි පුතේ. ඒත් අද ඉඳලම හිතේ කොනක තැන්පත් කරල තියාගන්න ඔයා ලොකු මිනිහෙක් වුන දවසටත් අද වගේම ළඟින් අම්මා ඔයා ළඟ ඉන්නවා මගේ චූටි පැටියෝ.
Mamai Numbe Amma - මමයි නුඹේ අම්මා
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ganga Shaini Gamage - ගංගා ෂයිනි ගමගේ
- ISBN: 9789554788077
- Availability: Out Of Stock
-
Rs. 320.00
- KBOOKS Cashback Rewards: 32
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Meedum Seya - මීදුම් සේයා
සේයා වචනයක්වත් කීවේ නැත. ඇයට මේවා දරාගත නොහැකි තරම්ය.ඔහු ප්‍රසිද්ධියේ ඔහොම ප්‍රකාශයක් කරන්නට ඉක්මන් ..
Rs. 450.00
Pembandan Aa Kinnaravi - පෙම්බැඳන් ආ කින්නරාවි
විසාලා රත්මල්ගොඩ කියන්නේ පුංචි දේකින් වුව සෑහීමට පත්විය හැකි තෘප්තිමත් යුවතියකි. එහෙම ඇයට මේ ලැබී ති..
Rs. 450.00
Sasala Mandara - සසල මන්දර
දැන් ඉතින් මා දිල්රුක්ෂි අක්කාට මූණ දෙන්නේ කෙසේද ? ඔවුන්ගේ ලෝකය ඉදිරිපිටදී මා යදින්නියකි. ඈ මට පිහිට..
Rs. 350.00
Piyasalami - පියාසලමි
ගිම්හානි රිය කවුළුවෙන් පිටත බලාගත්තාය. ඊර්ෂ්‍යාවේ ගින්දරෙන් ඇගේ හිත ගිනි ගනිමින් තිබිණ. නමුත් කලබල ව..
Rs. 350.00
Nil Ahasa Oba Nisa - නිල් අහස ඔබ නිසා
සනූ සපුමල්බණ්ඩාර වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්නා විදුහල්පතිනියකගේ දියණියකි.දිනක් සිය..
Rs. 450.00
Adare Ahasa Tharam - ආදරේ අහස තරම්
ලෝචනා ප්රචාරක දැන්වීම් ආයතනයක නිර්මාණශීලි රචිකාවියක් ලෙසින් රැකියාවට පැමිණෙයි.ඇයව බඳවාගන්නේ සරෝ..
Rs. 450.00
Snehaye Wandanakari - ස්නේහයේ වන්දනාකාරි
“ඔයා මං ලගනම්, හිනාවෙලා ඉන්න මට බැරි වෙන්නෑ.මේ ලෝකෙ වෙනස් කරන්න බැරි වුනොත් අපි අපේම ලෝකයක් හදාගමු.”..
Rs. 390.00
Thaththa - තාත්තා
ඔබ දියණියක් නම් කියවිය යුතු ම පොතක්.... ඔබේ තාත්තා ට දිය යුතු ම තිලිණයක්......
Rs. 500.00