ඇය මගේ සහෝදරියන්ට සලකපු විදිය මට සලකපු විදියට වඩා හාත්පසින්ම වෙනස්,ඇය මට වගේ ඔවුන්ට බැන්නෙවත් ,ඔවුන්ගේ තනපුඩු මිරිකුවෙවත් තඩිබෑවෙවත් ,මිට මොළවා පහර දුන්නෙවත් නෑ.ඇය ඔවුන්ට අළුත් ඇඳුම් අරන් දුන්නා.මට හම්බවුනේ පෝලිනුයි,පැට්සියි දෙන්නම ඇඳපු පරණ ඇඳුම් විතරයි
Man Ketha Nisa - මං කැත නිසා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Constance Briscoe - කොන්ස්ටන්ස් බ්රිස්කෝ
- - Dewdu Senevirathna - දෙව්දු සෙනවිරත්න
- ISBN: 9789551559925
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Weedi Dariya - වීදි දැරිය
වයස අවුරුදු තුනේදී දේශකයෙකු වූ සිය පියා විසින් අමානුෂිකව උදුරා ගන්නා ලදුව සිය පසු මිදුලේ බලු පැටවකු ..
Rs. 380.00
Siragatha Kala Kirilliyak - සිරගත කළ කිරිල්ලියක්
සිරගත කළ කිරිල්ලියක්Forget You Had A DaughterDoing Time In The Bangkok HiltonSandra Gregoryපරිවර්තනය..
Rs. 700.00
Virupa - විරූපා
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්රීත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්ය..
Rs. 700.00