එංගලන්තයේ දිළිඳු ජනයා බහුලව සිටි සමයේ අනාථ දරුවන්ට සෙවන සැපයූ රෝහලක වෙසෙන හෙට්ටි ෆෙදර් නම් කුඩා දැරියක් පසුබිම් කරගෙන මෙම කතාව දිව යන්නේය.
අත දරුවෙකුව සිටි , ළමා විය තෙක් මතක තබා ගත් නිර්මාණශීලී දක්ෂ දැරියක වූ හෙට්ටි ෆෙදර් විටෙක තම අයිතිවාසිකම් උදෙසා නිර්භයව අරගල කරන්නියක වූවාය. බොහෝ විට මවු සෙනෙහස ඉල්ලා සිතින් හඬා වැටෙන ඈ අනාථ දරුවන්ගේ දුක්ඛිත මානසිකත්වය පැහැදිලිව පිළිබිඹු කරන්නීය.
Man Thaniyama - මං තනියම
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Jacqueline Wilson
- ISBN: 9789556673463
- Availability: Out Of Print
-
Rs. 640.00
- KBOOKS Cashback Rewards: 64
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akkayi Nangi - අක්කයි නංගියි
"අක්කයි නංගියි" නමින් ඔබ අතට පත් වන්නේ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක් වන ජැකලයින් විල්සන් ගේ "My Sister..
Rs. 590.00
Mama Anathayek Nowe - මම අනාථයෙක් නොවේ
''බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ,වික්ටෝරියානු යුගයේ අනාථ නිවාසයක හැඳි වැඩී මෙහෙකාර සේවය උරුම වූ ලාබාල අන..
Rs. 590.00
Diyamanthi Tharakawa - දියමන්ති තාරකාව
"නමුත් ඇයි එයාලා ඔයාට පොලී එක්ක ඇසුරු කරන්න ඉඩ නොදෙන්නේ ?"''හේතුව දැන් එයා හුඟක් වෙනස් විදිහේ ගෑනු ළ..
Rs. 490.00
Api Niwunnu - අපි නිවුන්නු
මට මා ගැන ලියලා පළපුරුද්ද නැහැ. නිතරම ලියවෙන්නේ අපි ගැනයි. මොනවා වුණත් රූබි තනියම මේ පොතේ ලියද්දි මට..
Rs. 380.00
Clover Moon - ක්ලෝවර් මුන්
මගේ අම්මා ක්ලෝවර් නම තෝරා ගත්තේ මට වාසනාවන්ත නමක් දීමට තිබු උවමනාව නිසා බව මා සිතාවා. මුන් මහේ පියා&..
Rs. 750.00
Ape Rahas - අපේ රහස්
මා දිගටම දිව ගියා. මට ඉදිරි දොර තල්ලු කරද්දි ප්‍රවේශම් වෙන්න අමතක වුණා. තාත්තාට එහි හඬ ඇසී සාලයට ආවා..
Rs. 590.00