එංගලන්තයේ දිළිඳු ජනයා බහුලව සිටි සමයේ අනාථ දරුවන්ට සෙවන සැපයූ රෝහලක වෙසෙන හෙට්ටි ෆෙදර් නම් කුඩා දැරියක් පසුබිම් කරගෙන මෙම කතාව දිව යන්නේය.
අත දරුවෙකුව සිටි , ළමා විය තෙක් මතක තබා ගත් නිර්මාණශීලී දක්ෂ දැරියක වූ හෙට්ටි ෆෙදර් විටෙක තම අයිතිවාසිකම් උදෙසා නිර්භයව අරගල කරන්නියක වූවාය. බොහෝ විට මවු සෙනෙහස ඉල්ලා සිතින් හඬා වැටෙන ඈ අනාථ දරුවන්ගේ දුක්ඛිත මානසිකත්වය පැහැදිලිව පිළිබිඹු කරන්නීය.
Man Thaniyama - මං තනියම
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Manel Jayanthi Gunasekara - මානෙල් ජයන්ති ගුණසේකර
- - Jacqueline Wilson
- ISBN: 9789556673463
- Availability: Out Of Print
-
Rs. 640.00
- KBOOKS Cashback Rewards: 64