රහස් සංකේත ක්රමයක් යොදාගනිමින් ලියන ලද අබිරහස් ලිපියක්.. එම හෝඩුවාව පසුපස හඹායන රහස් පරීක්ෂකයන් හට මුහුණ පෑමට සිදුවන්නේ නොසිතූ විරූ දුෂ්කරතාවයකටය. නීතිය යනු එය ක්රියාත්මක කරන්නවුන් සතු බූදලයක්ද? නොඑසේ නම් සැමට සාධාරණව අදාළ විය යුතු දෙයක්ද ?
Marana Warenthuwa - මරණ වරෙන්තුව
- Publisher: Prathibha Publishers - ප්රතිභා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Lasitha Raveen Umagiliya - ලසිත රවීන් උමගිලිය
- ISBN: 9789551596453
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adbutha Manamali - අද්භූත මනමාලි
අකෘතඥශීලි මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසුවූ ඇය කාර්ල් මොක්ටෙයින් සමග නැවත..
Rs. 990.00
Anderson Mawathe Minimaruma - ඇන්ඩර්සන් මාවතේ මිනීමැරුම
දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද?දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු..
Rs. 250.00
Lom Kabaye Abhirahasa - ලොම් කබායේ අභිරහස
පෙරි මේසන් ඩෙලා ස්ට්රීට් සමග අවන්හලක පෞද්ගලික කුටියක රාත්රී ආහාර ගනිමින් සිටිනා අතර එහි හිමිකරු වන..
Rs. 850.00
Maranaye Sewanali - මරණයේ සෙවණැලි
......දුටු දසුනෙන් කම්පනයට පත් වූ මා නොදැනුවත්ම මීළඟ පියවර තැබුවේ නොසලකිල්ලෙනි. පසෙක තබා තිබූ අසුනක ..
Rs. 500.00
Sinhayanta Madiwa - සිංහයන්ට මැදිව
".........මැතිව් දැන් අපිට සමුගන්න වේලාව ඇවිත් ......මගේ ඇස් දෙක ඝන අන්ධකාරයෙන් වැසී යන බව පේන..
Rs. 500.00
Bhishanaye Horawa - භීෂණයේ හෝරාව
"මම මුලින්ම ඔබගේ ආත්මය ශරීරයෙන් ඉවත් කරනවා .එතකොට ඔබට මේ පෘතුවියේ ඕනෑම ස්ථානයකට ගමන් කළ හැකි තරම් සැ..
Rs. 550.00
Nomala Situwaraya - නොමළ සිටුවරයා
කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවතුණි .ඒ මත සැතපී සිටි ලෝරා කෙතරම් භීත..
Rs. 350.00
Kolrij Shapaya Saha Thawath Athbhutha Katha - කෝල්රිජ් ශාපය සහ තවත් අත්භූත ජන කතා
මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි .ඇගේ මුහුණේ රැ..
Rs. 400.00
Awasan Satana - අවසන් සටන
"ඇලෙක් !" මේ අතර මට ඇසුණේ එන්කිගේ විලාපයයි.එම තීරණාත්මක මොහොතේ මා දුටුවේ කුරිරු නස්කාගේ මුහුණයි...
Rs. 400.00
Mani Mekala - මණි මේඛලා
තව දුරටත් මාගේ නෙත් ඉදිරියේ නිසලව සිටින්නේ ඇය නොවේ ....ඇයත් ඇයගේ පරිවාර කුමාරිකාවන් සිව්දෙනාත් අතුරු..
Rs. 400.00
Manampitiye Bhishanaya - මනම්පිටියේ භීෂණය
අබිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් ! එය ගණ මුකලානක් මැදින් වැටී තිබූ ගුරු පාරකි ...
Rs. 650.00
Adisi Hasthaya - අදිසි හත්සය
මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා ,පස්සේ මම නොවැන්ද එක විතරයි ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි ..
Rs. 950.00
Dupathaka Atharamanwa - දූපතක අතරමංව
"ඇරෝ " නම් රුවල් නෞකාව සිය චාරිකාව අතරතුර පැසිෆික් සයුරේදී ප්රචණ්ඩ කුණාටුවකට හසුව මුහුදු බත් වේ ...
Rs. 600.00