මරණය, මරණ පරීක්ෂණ සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ පාඨකයාට මූලික අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.ඊට අදාළ වෛද්‍යමය මෙන්ම නීතිමය තොරතුරු ද මෙහි සැකෙවින් සාකච්ඡා කෙරේ.වෛද්‍ය ශිෂ්‍යන්ගේ සහ පශ්චාත් වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ගේ විෂය නිර්දේශ සඳහා නිර්දිෂ්ට ග්‍රන්ථයක් ලෙස මෙම පොත රචනා වී ඇත.
Maranaya Marana Parikshanaya Saha Liyapadinchiya - මරණය මරණ පරීක්ෂණය සහ ලියාපදිංචිය
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sarathchandra Kodikara - සරත්චන්ද්‍ර කොඩිකාර
- ISBN: 9789556861495
- Availability: Out Of Stock
-
Rs. 320.00
- KBOOKS Cashback Rewards: 32