තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක් වෙයි. සිදුවෙන සියලුම වැරදි ඔහුගේ ගිණුමට බැර වෙද්දී එම අත්වැරැද්දෙන් ප්‍රයෝජන ගන්නෝ බොහෝය. එක් දරුවකුට ආදරය කිරීමටත් තවත් දරුවකු නොසලකා හැරීමත්, එකිනෙකා සංසන්දනයත් කෙනෙකුගේ හිත මොන තරම් රිදවනවා ද?
සෑම පවුලක මෙන් ම මෙහි ද අසම්ම්මත සම්බන්ධතා ද අවජාතක දරුවෝ ද සිටිති. ඔවුන් සැරසෙන්නේ ඔවුන්ගේ අයිතිය දින ගැනීමටය.
කෙනෙකුට රහසක් ඇත්නම් එය රැක ගැනීමට බොහෝ කැප කිරීම් කරන්නට වේ. එම රහස් තවත් කෙනෙකුගේ අතට යාම නිසා ඔවුන් රූකඩ බවට පත් වේ. මෙහි සිටින චරිත රූකඩ බවට පත් කර ඇත්තේ කව්රුන් ද?
සිදුවන අතුරුදහන් වීම් වලට වගකිව යුත්තේ කව්රුන් ද? මිනීමැරීමක් කර එයින් තෘප්තියට පත්වන අය කව්රුන්ද? තමන්ට සැබෑවටම ආදරය කරන්නේ කව්ද? තම බලාපොරොත්තු, ආශාවන්, හැකියාවන් තවත් කෙනෙකු වෙනුවෙන් කැප කර විවාහය සාර්ථක කර ගත හැකිද?
Maru Sangawunu Walla - මරු සැඟවුණු වැල්ල
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Victoria Holt - වික්ටෝරියා හෝල්ට්
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556971970
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sath Wani Sande Ra - සත් වැනි සඳේ රෑ
Victoria Holt විසින් රචිත On the Night of the Seventh Moon කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,850.00
Monara Pile Shapaya - මොනර පිලේ ශාපය
Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..
Rs. 2,900.00
Lantharum Dahase Niwahana - ලන්තෑරුම් දහසේ නිවහන
Victoria Holt විසින් රචිත The House Of A Thousand Lanterns කෘතියේ සිංහල පරිවර්තනය.එංගලන්තයේ සුන්දර ..
Rs. 750.00
Mayakariyage Wesmuhuna - මායාකාරියගේ වෙස්මුහුණ
Victoria Holt විසින් රචිත The Mask of the Enchantress කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 200.00
Sarage Geththama - සාරාගේ ගෙත්තම
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 1,580.00
Sarpa Ugula - සර්ප උගුල
ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..
Rs. 975.00
Abhirahas Landa - අභිරහස් ළඳ
Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්..
Rs. 1,600.00
Mayurage Abimana - මයුරාගේ අබිමන
නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ එතන නරක නපුර අදහස් හිතට එන තැනක් ඈ පැහැදිලි කළේ එසේය ඒ ගොල්ලෝ එ..
Rs. 1,680.00
Kalu Opal Muduwa - කළු ඕපල් මුදුව
Victoria Holt විසින් රචිත The Black Opal කෘතියේ සිංහල පරිවර්තනය. මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී..
Rs. 2,100.00
Melin Madure Palikawa - මෙලින් මැදුරේ පාලිකාව
තමන්ටම කියා ජීවන මාර්ගයක් නොමැති කුලකාන්තාවකට විවාහයක් කරගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත..
Rs. 1,350.00
Scarlet - ස්කාලට්
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  ..
Rs. 975.00
Cress - ක්‍රෙස්
"චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..
Rs. 1,250.00
Sonduru Menfreya - සොඳුරු මෙන්ෆ්රෙයා
Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර..
Rs. 700.00
Divi Pimma - දිවි පිම්ම
Victoria Holt විසින් රචිත The Spring of Tiger ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 800.00
Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල
Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.පිටු 568 යි -***************..
Rs. 950.00
Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය
Victoria Holt විසින් රචිත The King of The Castle කෘතියේ සිංහල පරිවර්තනය.‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබ..
Rs. 1,750.00
Dadayakkarayage Horawa - දඩයක්කාරයාගේ හෝරාව
සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්ව..
Rs. 1,350.00
Far Doopathe Situwaraya - ෆා දූපතේ සිටුවරයා
Victoria Holt විසින් රචිත Lord of the Far Island ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.මගේ බැල්ම දොර මත රැදී තිබ..
Rs. 1,800.00