පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’
කෘති පෙළේ දෙවැන්නයි. මෙය මීට පෙර ‘මා ද ඔබම විය’ නමින් ටෙලි සිතුවමක් ලෙස
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය විය.
------------------
”මං
හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිසුන්ගෙන් අවමන් විඳ විඳ හැදෙනවට වඩා
දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.”
”දරුවා දකින දකින වාරයක් පාසා අප්‍රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි
තාරිකා අක්කෙ... එ්ත් එහෙමයි කියලා මට මගේ දරුවව දීලා අත් දෙක පිහගෙන ගෙදර
යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!”
”දෙන්න බැරි නම් තියාගන්න කියන්න...
ඊට පස්සෙ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නෙ.” සුභාෂිණීට
ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව
දෙසද බැලූවේ පිළිසරණක් බලාපොරොත්තුවය.
”ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා,
නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා. පසුගිය ආත්මෙක උඹයි මමයි අපි ඔක්කෝම එකතු
වෙලා කළ පාපකර්මයක් තමයි මේ පල දෙන්නෙ!”
සුභාෂිණී දරුවා ළයට තුරුලූ කර ගත්තාය. රූපවතී මෙන්ම තාරිකාද කඳුළු පිස ගත්තේ, සුභාෂිණීගේ සිත තවත් පීඩාවට පත් නොකරනු පිණිසය.
Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553112860
- Availability: Available
-
Rs. 970.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kumarihami - කුමාරිහාමි
මට නොතේරුණා නෙමෙයි, ලොකු මැණිකේ පිටතින් නොපෙන්නුවට දොස්තර මහත්තයට ආදරෙන් උන්නේ.. ඒත් ඉතින් කොහොම කිය..
Rs. 1,190.00
Kumarihami 2- කුමාරිහාමි 2
'මොල්ලිගොඩ ..''මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය. ' දේවයන් වහන්ස..''රජතුමා උස් හඬින් සිනාසුණේ අරමු..
Rs. 500.00
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී..
Rs. 450.00
Thiththa Mal - තිත්ත මල්
ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූර ඇන්දේ ?මම චිත්‍ර ශිල්පියෙක් . ඇහැට පේන සුන්දර දෙයක් අඳින්න මට..
Rs. 550.00
Kiri Maduwal - කිරි මදුවැල්
”මා දිහා පුදුම වෙලා වගේ බලා ඉන්නෙ... මං කියපු දේ ඇහුනෙ නැද්ද?” ”මොකක්ද ඔයා ඇහුවෙ?” ධන්වන්තරී ඇසුවේ බ..
Rs. 475.00
Swapna - ස්වප්න
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇ..
Rs. 1,250.00
Matama Ahimi Mama - මටම අහිමි මම
”ආදරේ ඇවිත් හදවතේ දොරට තට්ටු කරන කොට ඔය කියන සීමාවන් මතක් වෙන්නෙ නෑ මිත්‍රයා. අන්ධයෙකුට මලක් දී..
Rs. 575.00
Tharuwakata Pem Kalemi 2 - තරුවකට පෙම් කළෙමි 2
කලකට පෙර ”රිවිර ඉරිදා සංග්‍රහය” පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවක දෙවන කොටස...
Rs. 450.00
Ekas Gahaniya - එකැස් ගැහැණිය
දෙමාපියන්ගේ යුග ජීවිතවල හැලහැප්පීම් දරුවන්ගේ ජීවිතවලට මොන තරම් බලපෑමක් සිදු කරන්නේද යන්න ‘එකැස් ගැහැ..
Rs. 475.00
Ihirunu Kiri - ඉහිරුණු කිරි
" කතා කරපන් පියුමිකා..... උඹ කාට හරි බය වුනාද....? ඔව් බය වුණා.... සමාජෙට බය වුණා.... වෙස් මුණු දාගෙ..
Rs. 490.00
Dhawala Kala - ධවල කාල
" කතා තේමාව ඉතා විවාදසම්පන්න ඉසව්වකට විහිදුවයි. එහි මුඛ්‍යාර්ථය මිනිසා සහ සතාගේ එක්ව වාසයයි.අවසාන එය..
Rs. 375.00
Matama Ahimi Mama 3 - මටම අහිමි මම 3
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ අවසන් කොටසයි. මෙ..
Rs. 950.00
Eliya Kanda - එළිය කන්ද
එළියකන්ද කඳු වැටියේ එක් රාති‍්‍රයක ඇති වූ හදිසි ගින්නක් ගම්මුන්ගේ ජීවිත වලට මොන තරම් දුරට බලපෑමක..
Rs. 600.00