”ආදරේ
ඇවිත් හදවතේ දොරට තට්ටු කරන කොට ඔය කියන සීමාවන් මතක් වෙන්නෙ නෑ
මිත්‍රයා. අන්ධයෙකුට මලක් දීලා මේක ලස්සන රතු රෝස මලක් කිව්වට අන්ධයා රතු
රෝසමලේ ලස්සන දකින්නෙ නෑ..”
- බාසුරු
”මේ වැල්ලෙ තියෙන වැලි කැට ඔක්කෝම උඹේ ඔඩොක්කුවට දාගනින්. හැබැයි එකක් මතක තියා ගනින් මුතු ඇට අයිති මටයි.”
- තෝමස්
”මේක මගේ කරුමෙ. නැත්නම් අතට පයට වැඩකාරයො එක්ක මාළිගාවක කුමාරියක් වගේ
උන්නු මං වැල්ලට ඇවිත් වැටේවියැ.? ගේ ඉස්සරහ දාපු ගෝනි කඩමාල්ලෙ හැම එකාම
ඇවිත් කකුල් පිහ දානවා වගේ කාගෙ කාගෙත් පව් මගේ කර පිටින් යාවියැ?”
-රූපවතී
”අම්මා කෙනෙකුගෙ, කොටින්ම ගෑනු පරාණයක ආදරේ විඳින්නෙ නැතිව හැදිච්ච
වැඩිච්ච මම රළු මිනිහෙක් කියලා සමහර විට සුබා හිතනවා ඇති. අම්මෙක්
සහෝදරියක් නැතිව තනි වෙච්චි මං හැමදාම දුක කිව්වෙ මුහුදට. කවුරුවත් මං කියන
දේට ඇහුන්කන් දුන්නෙ නැති වුනාට මුහුද මං කියන දේ අහගෙන හිටියා. ”
- ඩග්ලස්
”එකෙක් පරද්දගෙන එකෙක් ඉස්සරහට යන්න දුවන මේ ජීවිත රේස් එකේ නවීන
දෙමාපියන්ට විතරක් නෙමෙයි හැම එකෙක්ටම දරුවො ගැන හොයන්න එක්කො උවමනාවක් නෑ.
එහෙම නැත්නම් වෙලාවක් නෑ. ඒක තමයි අපේ ජාතියේම ඛේදවාචකය.”
- රියදුරු සිල්වා
හැබැයි ඉතින් එකක් මතක තියා ගනින්. මුදලාලිගෙ දැලට තෝරු මෝරු විතරක් නෙමෙයි. හාල්මැස්සොත් අහු වෙනවා.
- සාලයා
බල්ලන්ට පිස්සු හැදුනම උගේ ස්වාමියා අඳුනන්නෙ නෑ කියනවනේ. මට බය ඒකයි.
- ඇග්නස්
Matama Ahimi Mama - මටම අහිමි මම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553112859
- Availability: Out Of Stock
-
Rs. 575.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kumarihami - කුමාරිහාමි
මට නොතේරුණා නෙමෙයි, ලොකු මැණිකේ පිටතින් නොපෙන්නුවට දොස්තර මහත්තයට ආදරෙන් උන්නේ.. ඒත් ඉතින් කොහොම කිය..
Rs. 1,190.00
Kumarihami 2- කුමාරිහාමි 2
'මොල්ලිගොඩ ..''මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය. ' දේවයන් වහන්ස..''රජතුමා උස් හඬින් සිනාසුණේ අරමු..
Rs. 500.00
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී..
Rs. 450.00
Thiththa Mal - තිත්ත මල්
ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූර ඇන්දේ ?මම චිත්‍ර ශිල්පියෙක් . ඇහැට පේන සුන්දර දෙයක් අඳින්න මට..
Rs. 550.00
Kiri Maduwal - කිරි මදුවැල්
”මා දිහා පුදුම වෙලා වගේ බලා ඉන්නෙ... මං කියපු දේ ඇහුනෙ නැද්ද?” ”මොකක්ද ඔයා ඇහුවෙ?” ධන්වන්තරී ඇසුවේ බ..
Rs. 475.00
Swapna - ස්වප්න
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇ..
Rs. 1,250.00
Tharuwakata Pem Kalemi 2 - තරුවකට පෙම් කළෙමි 2
කලකට පෙර ”රිවිර ඉරිදා සංග්‍රහය” පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවක දෙවන කොටස...
Rs. 450.00
Ekas Gahaniya - එකැස් ගැහැණිය
දෙමාපියන්ගේ යුග ජීවිතවල හැලහැප්පීම් දරුවන්ගේ ජීවිතවලට මොන තරම් බලපෑමක් සිදු කරන්නේද යන්න ‘එකැස් ගැහැ..
Rs. 475.00
Ihirunu Kiri - ඉහිරුණු කිරි
" කතා කරපන් පියුමිකා..... උඹ කාට හරි බය වුනාද....? ඔව් බය වුණා.... සමාජෙට බය වුණා.... වෙස් මුණු දාගෙ..
Rs. 490.00
Dhawala Kala - ධවල කාල
" කතා තේමාව ඉතා විවාදසම්පන්න ඉසව්වකට විහිදුවයි. එහි මුඛ්‍යාර්ථය මිනිසා සහ සතාගේ එක්ව වාසයයි.අවසාන එය..
Rs. 375.00
Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය ම..
Rs. 970.00
Matama Ahimi Mama 3 - මටම අහිමි මම 3
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ අවසන් කොටසයි. මෙ..
Rs. 950.00
Eliya Kanda - එළිය කන්ද
එළියකන්ද කඳු වැටියේ එක් රාති‍්‍රයක ඇති වූ හදිසි ගින්නක් ගම්මුන්ගේ ජීවිත වලට මොන තරම් දුරට බලපෑමක..
Rs. 600.00
Ithin Ayubowan - ඉතින් ආයුබෝවන්
''අනේ දෙවියනේ....''අහස දෙසට දෑත් දිගු කරමින් මම ආයාචනා කළෙමි.''මගේ අසරණ දරුවාට සත්‍යය වැටහේවා.කිසිදු..
Rs. 1,500.00
Katu Thiyabara - කටු තියඹරා
චණ්ඩ මහෝගයක උඩු ගං බලා පිහිනීමට වෙර දරන මිනිසුන්ගේ කතාව''අඩා මෙහෙට වර...තොගෙ නැංවානම කියාපිය බලන්ට''..
Rs. 550.00