ඔහු මා අභියස හිදියි.මරණය රමණය තරමටම ආශ්වාදජනක වූ දේශයක,අදුරුතම කාලපරිච්ඡේදයක දී ලියූ තම කවි වලට පහළින් කර්තෘ අඥාත බව සටහන් තැබූ කර්තෘ දැන් මා ඉදිරියේ දෘෂ්‍යමානව සිටියි.
Matrukawak Nethi Mathrubhumiya Hewath Demala Kavi - මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- ISBN: 9789556561739
- Availability: Out Of Stock
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20