දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවය කි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. .
මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය.
"මේ කොයි වෙලාවද අපූ?"
" තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා."
ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය.
" අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?"
" මොකක්ද අක්කේ? " අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය.
"මට දවසක කෝච්චිය පෙන්නනවද ?"
"පෙන්නන්නම්. අක්කට හොඳ උනාම තාත්තා ට කියලා අපි ඔක්කොම ගංගා නම් ගඟ ලඟට යමු කෝච්චියෙන්Mawathe Geethaya - මාවතේ ගීතය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chintha Lakshmi Singhaarachchi - චින්තා ලක්ෂ්මි සිංහආරච්චි
- - Bibhutibhushan Bandyopadhyay - විභූතිභූෂණ බන්ද්‍යාපාධ්‍යාය
- ISBN: 9789559604006
- Availability: Available
-
Rs. 1,300.00
- KBOOKS Cashback Rewards: 130
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Gora - ගෝරා
ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ..
Rs. 1,850.00
Aranakata Pem Benda - අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා..
Rs. 1,200.00
Apuge Lokaya - අපූගේ ලෝකය
ගැහැණු,ස්වභාවයෙන්ම වෙනස්වීම තේරුම් නොගනිති. බාහිර පරිසරය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබයි. මිනිසා ..
Rs. 1,200.00
Go Danaya - ගෝ දානය
නුතන ඉන්දීය ලේඛයන්ගේ විශිෂ්ටතමයෙකු වන "ප්‍රෙම් චාන්ද් "( 1880 - 1936 ) හින්දි ප්‍රබන්ධ කථා කලාවට න..
Rs. 1,900.00
Chandra Parvathaya - චන්ද්‍ර පර්වතය
ඒ ධාරානිපාත වැස්ස සිය ලක්ෂ ගණනක පොද, දහසක් තුරු සහ ඒවායේ පත් මත හෙළන හඬ හා සුළඟත් කුණාටුවත් නගන මහ ව..
Rs. 325.00
Mathka Maki - මතක මැකී
"ලෝ ප්‍රකට මහා සිනමාවේදී සත්‍යජිත් රායි විසින් රචිත කතා 3 ක පරිවර්තනයකි."..
Rs. 325.00
Ichamathi - ඉඡාමතී
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියේජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින් ලිය..
Rs. 700.00
Nadee Geethaya - නදී ගීතය
එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි. හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය. ස..
Rs. 475.00
Asani Sara - අසනි සර
වෘත්තියෙන් පාරම්පරික ලෝකුරු ශිල්පියෙකු වන කාලෝ බ්රහ්මණත්වය නම් කොටියා පිට නගින්නේ තමාටත්, තම දියණි..
Rs. 1,300.00