මීට වසර 30 කට පෙර ළමා ඝාතන වැළකට වරදකරු වූ මිනීපෙට්ටි සාදන ලැරී
ග්ලාස්බ්රූක් අල්ලා ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තිමය දිවියේ හැරවුම්
ලක්‍ෂය විය.
නපුරු හීනයක සිදුවන්නාක් මෙන් මෙහි ගොදුරු බවට පත් වූ
දරුවන් වළලා තිබුණේ ඔවුන් පණපිටින් සිටියදීමය. අවසානයේ ලැරී තම වරද
පාපොච්ඡුාරණය කළ අතර නඩු විභාගය පැහැදිලිව හා ඉක්මනින් අවසාන විය.
නමුත්, වසර 30 කට පසු ලැරී මියගියත් අතීත සිදුවීම් නැවත නැවතත් සිදු වන්නට
පටන් ගනී. එසේනම් එදා ඇය අත්අඩංගුවට ගත්තේ වැරදි පුද්ගලයාද? නැත්නම් මෙහි
සිතුවටත් වඩා තවත් අඳුරු රහස් සැඟවී ඇත්ද?
Maya Kawaya - මායා කවය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Rusheni Maningamuwa - රුශේනි මානිංගමුව
- - Sharon Bolton - ශැරොන් බෝල්ටන්
- ISBN: 9789556972917
- Availability: Available
-
Rs. 2,400.00
- KBOOKS Cashback Rewards: 240
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Nanberry - නැන්බරි
Nanberry Black Brother White ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය 1789 වසරේදී සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය..
Rs. 750.00
Osirisge Ran Akaraya - ඔසිරිස්ගේ රන් ආකරය
අලෙවි වාර්තා තැබූ The Last Secret of the Temple කෘතියේ කර්තෘ Paul Sussman ගේ තවත් අගනා කෘතියක සිංහල..
Rs. 1,250.00
Sangawunu Kshemabhoomiya - සැඟවුණු ක්ෂේමභූමිය
ඊජිප්තුවේ සුවිශාල බටහිර කාන්තාරය පාදක කර ගත් ත‍්‍රාසජනක හා කුතුහලාත්මක කතාවකි. ක‍්‍රි.පූ. 2152දී..
Rs. 1,350.00
Cambyses Senankaya - කැම්බයිසෙස් සේනාංකය
ක‍්‍රිස්තු පුර්ව 523දී පර්සියානු පාරාවෝ රජ කෙනෙකු වූ කැම්බයිසෙස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පන..
Rs. 950.00
Hadesge Dewola - හේඩීස්ගේ දෙවොල
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙය..
Rs. 2,800.00
Dwithwa Awamagula - ද්විත්ව අවමගුල
පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගු..
Rs. 500.00
Perada Yuwathiya - පෙරදා යුවතිය
වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?ජේන්ට ජීවිත ..
Rs. 1,000.00
Wimpy Panchage Dinapotha - විම්පි පැංචාගේ දිනපොත
තමා වැනි එතරම් උස්මහත් නොවූ දුර්වල ළමයින් සමග දැනටමත් රැවුල් බාන උස් මහත් ගැටවර වියේ ළමයින් එක්ව ඉගෙ..
Rs. 750.00
Olimpashi Rudhiraya - ඔලිම්පස්හි රුධිරය
The Blood Of Olympus හෙවත් ''ඔලිම්පස්හි රුධිරය''යනු ඔලිම්පස්හි වීරයෝ කතා මාලාවේ පස්වැනි සහ අවසාන කොට..
Rs. 2,500.00