දවසක් හලාවත හෝටලයකදී
මිනිහෙක් එක්ක බුදියගන්ඩ ඇඳට
පත්තරයක් එලද්දී ඒ පත්තරේ
“අභිසාරිකා සහෝදරියට” කියලා
නිසඳැසක් තියෙනවා මම දැක්කා.
එතකොට මගේ වයස අවුරුදු
විසි හයයි.
මාත් එක්ක නිදාගන්න සූදානම්
වෙච්ච මිනිහට වයස අවුරුදු
පණස් හයයි. අපේ ජීවිතවල
ඛේදවාචකය ඒකයි.
බුදියගන්න එක පැත්තකට දාලා මම අර
කවිය කියෙව්වා..
(සුනීතා කුමාරි ගුණරත්න.
හලාවත)
Maye Amme Yamu Yanda - මයෙ අම්මෙ යමු යංඩ
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nagollagoda Dharmasiri Benadick - නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
- ISBN: 9789550476091
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hingaman Yadeema Thahanan - හිඟමං යැදීම තහනං
බරණි තොග කුරුණි බිඳවී බිව්වේ නෑ තමයිහවරි නුග තැඹිලි පැළමට පෙකණි වැල් සමයි . . . . .හඳ පළුවෙ සුද අරන්..
Rs. 350.00
Thel Nathuwa Awilenda - තෙල් නැතුව ඇවිලෙංඩ
දොඹමල් දැන් බුදියගන්ඩ ... !!! පාං බට්ට හෝං ගගහ එන කලට නංගි වඩං මං දිව්වා වෙල කොණට බේබි ඇවිත් ජෑම් බ..
Rs. 300.00