"සර්ට මම හොද කතාවක් කියන්නම්"
දෙවන සිගරට්ටුවද දල්වා ගනිමින් චීනා නැවත දොඩමළු විය.
1969 ලංකාවෙ ලොකුම මංකොල්ලය සතොස මංකොල්ලයයි.මේක ප්ලෑන් කලේ කියුටෙක්ස් පියදාසයි"
කියුටෙක්ස් පියදාස යනු හැට හැත්තෑව දශක වල කොළඹ අපරාධ ලෝකය හොල්ලාගෙන සිටි
චරිතයකි. ප්‍රධාන ගණයේ මංකොල්ලකෑම් සැලසුම් කිරීමෙහි ලා කියුටෙක්ස් පියදාස
සතු වූ හැකියාව ඉතා විශිෂ්ට විය.වරාය කම්කරුවෙකු ලෙස ජීවිතය අරඹා සිටි
පියදාස විසින් සිදු කරන ලද පළමු හොරකම වී ඇත්තේ වරායේ බඩු ගබඩාවක් කඩා
භාණ්ඩ සොරකම් කිරීමකි. මෙම ගබඩාව බිද ඔහු
සොරාගෙන ඇත්තේ කාන්තාවන් රූපලාවණ්‍යය කටයුතු සදහා භාවිතා කරන කියුටෙක්ස්ය.
මේ හේතුවෙන් පියදාස අපරාධ ලෝකයේ බවුතීස්ම ලබා ඇත්තේ "කියුටෙක්ස් පියදාස"
ලෙසය.
"නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් ලැබූ අත්දැකීම් ඔස්සේ රචනා කරන ලද කතා මාලාවකි "
Me E Katha - මේ ඒ කතා
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Leadership - නායකත්වය
- - Priyantha Jayakody - ප්‍රියන්ත ජයකොඩි
- ISBN: 9789556777086
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Ekai Hari - අන්න ඒකයි හරි
හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ මහතාගේ චරිතාපධානයයි...
Rs. 300.00
Police Niladhariyekuge Mathaka Satahan - පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්
41 වසරක් පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පළාත් වල සේවය කිරීමෙන් පොලිස් නිලධාරියකු ල..
Rs. 650.00
Ratama Giniyam Kala Pathala Aparadha - රටම ගිනියම් කල පාතාල අපරාධ
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වසර 37 ක සිය සේවා අත්දැකීම් මත ලියූ "රටම ගිනියම් කළ පාතාල අපරාධ..
Rs. 450.00
Rajarata Helluu Kalu Adhirajaye Kathawa - රජරට හෙල්ලූ කළු අධිරාජ්‍යයේ කතාව
රජරට කැලත්තැව සිය රාජධානිය කරගනිමින් බිහිසුණු මිනිස් ඝාතන හා බරපතල අපරාධ රැසකින් ලංකාවම හෙල්ලුම් කැව..
Rs. 350.00
Wawul Kale Thinduwa - වවුල් කැලේ තීන්දුව
''මම ගියා ගනේමුල්ල පොලීසියට.එතෙන්ට ගියාම පොලීසියට කිට්ටු වෙන්නවත් දුන්නේ නෑ.මෙතන ලොකු කලබලයක්.ඒ නිසා..
Rs. 400.00