පොරි අහුරක්
ජීන් බෝතල් තුනෙන්
දෙක හමාරක් ම
හැලූවෙමි
නුවර වැවට
ඉතිරි ටික මට
වැව, නුඹ
වෙරි විය යුතුය
අද
ඉක්බිති
කතා කළ හැක
අපට
මතකද ඇය
මුලින් ම
පොරි අහුරක්
විසිකළ මොහොත
නුඹේ දිය රැළි මතට
Meelaga Meevitha - මීළඟ මීවිත
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ruwan Bandujeewa - රුවන් බන්දුජීව
- ISBN: 9789555095617
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mata Adare Mage Adare - මට ආදරේ මගේ ආදරේ
මගේ හුස්ම ඔබ ගන්න මගේ ආදරෙත් ගන්න...මට අහිමි ජීවිතය විතරක්ම මට දෙන්න...මගේ පැතුම් ඔබ ගන්න&..
Rs. 450.00
Kshana Bhangura Mihiriyawa - ක්ෂණ භංගුර මිහිරියාව
අසනි වරුසා කලලයක රුව වැඩෙන මොහොතකි නබෝ දරු ගැබ අපල ඉවසා සපල ජීවිත ගැටෙන මොහොතකි පොළෝ ..
Rs. 500.00
Kalupata Sihinayaka Sudupata Piyapath - කළුපාට සිහිනයක සුදුපාට පියාපත්
පෙලක් හඳ ඇති දාට කොළොම් තොට අහස යට හතර රියන් සිරුර ඉබේටම ඔරලෝසු දුන්න සේ දිගෑරෙයි.සතර..
Rs. 250.00
Dhoomalawanyagaraya - ධූමලාවණ්‍යාගාරය
කුඩා කුඩා බැකෝ යන්ත්‍ර__________________________කුඩා කුඩා කුඩා බැකෝ යන්ත්‍ර මහපාරක් කපනවාදෙපා රෝද හර..
Rs. 450.00
Akasha Dhathuwata Pekaniwalakin Bandemi - ආකාශ ධාතුවට පෙකණිවැලකින් බැඳෙමි
ඉසුරුමුණිසැඳෑවකකලාවැව සුළඟ බොමිපිපාසිත පපුවකට නිරාමිස ප්‍රීතියකසිසිලස සදනු පිණිස...
Rs. 850.00