කතා නායිකාව වෙන සේරා බොහොම ලාබාල තරුණියක ලෙස විවාහ වන්නේ හීන බොහෝමයක් පොදි බැඳගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන හෝ අවධානයක් දෙන්නේ නැත. ඉතිං විවාහයෙන් කෙටි කාලයකදී දික්කසාද තරුණියක් වන සේරා බොහොම හිත් අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදී ඇගේ ජීවිතයට විලියම් ඇතුළු වෙයි. ගැඹුරු, ශක්තිමත් ආදරයකින් බැඳෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුණ දෙමින් ජීවිතය ගත කරයි. මිණි කරට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි.
Minikata - මිණිකැට
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Danielle Steel
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- ISBN: 9789556971323
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monara Pile Shapaya - මොනර පිලේ ශාපය
Victoria Holt විසින් රචිත The Indian Fan කෘතියේ සිංහල පරිවර්තනය.ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති..
Rs. 2,900.00
Samanala Sinhaya - සමනළ සිංහයා
"මගේ ජීවිත කාලය පුරාවටම මං ඔයා ගෙන හිතනවා .මං ඔයාට පොරොන්දු වෙනවා මං එහෙම කරනවා කියලා.මං ඔයාව කවදාවත..
Rs. 200.00
Peras Muduwa - පේරැස් මුදුව
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..
Rs. 650.00
Gabee - ගැබී
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..
Rs. 750.00
Crystal - ක්‍රිස්ටල්
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..
Rs. 750.00
Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්
සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..
Rs. 450.00
Himi Ahimi - හිමි අහිමි
රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 900.00
Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්
වරප්‍රසාද ලත්, සුඛෝපභෝගී පැලැන්තියේ පවුලක උපත ලත් ඇනබල් ..
Rs. 590.00
Kandulu Wassak - කඳුළු වැස්සක්
එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..
Rs. 650.00
Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..
Rs. 850.00
Sarpa Ugula - සර්ප උගුල
ඩවීනා ග්ලෙන්ටයර් ඇගේ තාත්තාගේ මිනීමැරුම වෙනුවෙන් චෝදනා ලැබුවාය. වරක් ඇයට හුරු පුරුදු හා ආදරණීය වූ ..
Rs. 975.00
Dwanda - ද්වන්ද
ස්ටෙෆිනිට ජීවිතය බෙදාගන්නට සිදු ව තිබුණේ කිසිදු වැදැගැම්මකට නැති ස්වාමිපුරුෂයෙකු සමගිනි. දරුවන් දෙ..
Rs. 550.00
Hiroko - හිරෝකෝ
1941 අගෝස්තු මාසය වන විට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකත්වයත්, පියාගේ නවීන අදහස් අ..
Rs. 650.00
Pegasus - පෙගසස්
ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධ..
Rs. 790.00
Kalu Opal Muduwa - කළු ඕපල් මුදුව
Victoria Holt විසින් රචිත The Black Opal කෘතියේ සිංහල පරිවර්තනය. මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී..
Rs. 2,100.00
Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි..
Rs. 675.00
Scarlet - ස්කාලට්
මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි."  ..
Rs. 975.00
Cress - ක්‍රෙස්
"චන්ද්‍රිකාවක සිර ගත කර සිටිනා, අති දක්ෂ හැකර් කෙනෙකු වෙන ක්‍රෙස් ලෝකය බේරා ගැනීමට කි‍්..
Rs. 1,250.00
Situ DIyaniya - සිටු දියණිය
රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 750.00
Lynxge Sewanella - ලින්ක්ස්ගේ සෙවණැල්ල
Victoria Holt විසින් රචිත The Shadow of the Lynx කෘතියේ සිංහල පරිවර්තනය.පිටු 568 යි -***************..
Rs. 950.00
Gayilar Medure Siththarawiya - ගයිලාර් මැදුරේ සිත්තරාවිය
Victoria Holt විසින් රචිත The King of The Castle කෘතියේ සිංහල පරිවර්තනය.‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබ..
Rs. 1,750.00