ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)
මහගම සේකර - බෝඩිම (1970), ප්රබුද්ධ (1977), නොමියෙමි (1973)
විමල් දිසානායක - රැව්පිළිරැව් (1974), ඉන්දාචාපය (1972)
දයසේන ගුණසිංහ - රන් තැටියක කඳුළු (1974)
පරාක්‍රම කොඩිතුවක්කු - පොඩි මල්ලියේ (1973), අකීකරු පුත්‍රයකුගේ ලෝකය (1974), අලූත් මිනිහෙක් ඇවිත් (1975)
මොනිකා රුවන්පතිරණ - අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක් (1971), තහනම් දේශයකින් (1972), අංගුලිමාලගේ සිහිනය(1979)
ජිනදාස දනන්සුරිය - මහජන අධිකරණයට (1979)
බුද්ධදාස ගලප්පත්ති - කැටපත් පවුර (1972), පාර වසා ඇත (1974), රැජිණක් හැඬුවාය (1976)
ධර්මසිරි රාජපක්ෂ - ඉතින් සහෝදරවරුනේ (1975)
බර්ටි බී. කුඩාහෙට්ටි - සින්ඩරෙල්ලා (1972), සිරිමලූගේ නගා නලිනීය (1975), සැපෙනි සැප වේවා (1977)
රත්න ශ්‍රී විජේසිංහ - බිය නොවන්න අයියණ්ඩි (1979)
එරික් ඉලයප්පආරච්චි - මැදියමේ ගීතය (1976)
කෝ. ආනන්ද හිමි - අම්මයි මමයි (1973), අලූත් ඉස්කෝලය (1974), නොනැවතී ඉදිරියට (1975), උරුමය සොයා (1976)
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Lakshan Madhuranga Wickramarathna - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න
- - Miscellaneous - විවිධ
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737031
- Availability: Available
-
Rs. 890.00
- KBOOKS Cashback Rewards: 89