භාෂාව මනුෂ්‍ය සමාජයේ සාමුහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපනය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්‍ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින්ද භාෂාව හා සමාජය අතර අනෝන්‍ය බලපෑම් ඇතිවීම ස්වභාවිකය.
Bashawa Ha Samajaya - භාෂාව හා සමාජය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - K.N.O. Dharmadasa - කේ.එන්.ඕ. ධර්මදාස
- - Sinhala Language - සිංහල භාෂාව
- ISBN: 9789552013917
- Availability: Available
-
Rs. 950.00
- KBOOKS Cashback Rewards: 48